kurdistan

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    kurdistan kiyana ratata mata yanna wela labana mase. News walata ehema kiyanawa ehe tika kalabalai kiyala.

    mama danata wada karanne Qatar Airways eke..eyalage aluth project ekakata mawa eheta maru karala.kauruth danne nadda ehe aluthma thathwe??

    kauruth ape yaluwo wada karanne nadda kurdistan wala??

    danna kauru hari help ekak mata denna me gamana yanna kalin..

    BMUP ekak dagena yanna help ekak widiyata awata THANK YOU!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලබල නම් ඇයි බං යන්නෙ.. යන්නම ඕනි ගමනක්ද..?
    ජීවිත අනතුරේ දාන් රස්සා වලට යන්නෙපා බං..
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කලබල නම් ඇයි බං යන්නෙ.. යන්නම ඕනි ගමනක්ද..?
    ජීවිත අනතුරේ දාන් රස්සා වලට යන්නෙපා බං..

    me gamana nogihilath baa wage eka nisa thawa tikak hoyanna one bn...final decision eka unta mama kiyanna one..

    jeewithe anathure daganna bari nisa thami saho me hoyanne...:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mata wada watila thiyenne Erbil kiyana airport eke...
    ඔව්. ඒක විතරයි තියන එයාර්පොට් එක. උබ මොකටද යන්නේ. ඔක එච්චර ලොකු එකක් නෙමෙයි. යුරොප් එයාර්ලයින් එන්නේ මම දන්න විදියට ලුෆ්තන්සා විතරයි.. මිඩ්ල් ඊස්ට් තමා වැඩි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Region in Iraq, ubata salli ewanna ba mehe bank walata / WU
    වයර් ට්‍රාන්ස්ෆර් පුලුවන් කුර්දිස්තාන් ඉන්ටර්නැශනල් බැන්ක් එකෙන්. එම්ප්ලොයි ඇමෙරිකන් හො යුරොප් නම් අවුලක් නැ බැන්ක් අකවුන්ට්ස් වලට සල්ලි ගන්න පුලුවන් කෙලින්ම.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔව්. ඒක විතරයි තියන එයාර්පොට් එක. උබ මොකටද යන්නේ. ඔක එච්චර ලොකු එකක් නෙමෙයි. යුරොප් එයාර්ලයින් එන්නේ මම දන්න විදියට ලුෆ්තන්සා විතරයි.. මිඩ්ල් ඊස්ට් තමා වැඩි.

    ow ehema thami..qatar airways eken unata help ekak widiyata mehen set ekak yawanna inne..operation walata..ekata math therila..apen wisthara ahuwa kamathida yanna kiyala..sinhala aya 16k innawa..api thama wachanayak deela naa
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    වයර් ට්‍රාන්ස්ෆර් පුලුවන් කුර්දිස්තාන් ඉන්ටර්නැශනල් බැන්ක් එකෙන්. එම්ප්ලොයි ඇමෙරිකන් හො යුරොප් නම් අවුලක් නැ බැන්ක් අකවුන්ට්ස් වලට සල්ලි ගන්න පුලුවන් කෙලින්ම.

    salli walin wadak naa, salli monaw hari kara ganna puluwanne bn..prasse ehe situation eka mona wgeda kiyana eka