kurdistan

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ow ehema thami..qatar airways eken unata help ekak widiyata mehen set ekak yawanna inne..operation walata..ekata math therila..apen wisthara ahuwa kamathida yanna kiyala..sinhala aya 16k innawa..api thama wachanayak deela naa
බය වෙන්න දෙයක් නැ එයාර්පොට් එක ඇතුලේ නම්. දැන් නම් ඇමෙරිකන් මිලිටරි අය නැ. ඉස්සර නම් ඔක ඇමෙරිකන් උන් තමා වැඩියෙන් හිටියේ.
 

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බය වෙන්න දෙයක් නැ එයාර්පොට් එක ඇතුලේ නම්. දැන් නම් ඇමෙරිකන් මිලිටරි අය නැ. ඉස්සර නම් ඔක ඇමෙරිකන් උන් තමා වැඩියෙන් හිටියේ.

    මචෝ thank you! ඒ උනාට අප්පේ accommodation කොහේ වැටේවිද දන්නේ නැනේ?.මේ මතක car boom දෙකක් විතර පුපුරලා තියෙනවා erbil region ඇතුලේ.

    මචෝ කුර්දිස්ථාන් ගැන දන්නේ කොහොමද ? යාළුවෝ කවුරුහරි ඉන්නවද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචෝ thank you! ඒ උනාට අප්පේ accommodation කොහේ වැටේවිද දන්නේ නැනේ?.මේ මතක car boom දෙකක් විතර පුපුරලා තියෙනවා erbil region ඇතුලේ.

    මචෝ කුර්දිස්ථාන් ගැන දන්නේ කොහොමද ? යාළුවෝ කවුරුහරි ඉන්නවද?
    උබ බය නැතුව යමන්. ගෙවල් වල කක්කුස්සි හොදන ගැනු යන්නේ ඔයිට වඩා අන්ත තැන්වලට. උබ රෙපියුටඩ් එයර්ලයින් එහෙකනේ වැඩට යන්නේ. ආරක්ශාවට ප්‍රශ්න නම් උන් උබලව පැය 24න් ලන්කාවට ගේනවා. අවුල්නම් උන් කීයටවත් එම්ප්ලොයීස්ලව රිස්ක් කරන්නේ නැ.
     
    • Like
    Reactions: lankawmlp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    thoge boruwak da koheda ,, playana ban yanna athala ganna enne nathuwa

    boru newi bn..seriously kiyanne bn...mama mama avionics aircraft senior technician kenek..apita hodata salakanawa qatar airways eken..un apita kiuwa war ekak thiyenawa eth erbil kiyana patthata eka bala panne na kiyala..


    one year agreement sign karanna one yanawa nam....

    mama hithanne mata godak durata me gamana yanna wenawa ape 16k yanawa...mama kiriye e ratata giyothin thread ekak dannam koo wistharath ekka;)
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Baya nathuwa palayan..me para mahinda paradunama eya kurdiristan enawalu chande illanna :rofl:

    boruwata uda paninna eppa macho api danne na ne minihata gedara yanna wida ma kiyala...mokada lankawe modoyo wadi...anika waradi karana minissu wadi..enisa mahindama thama hoyanne...mama waradi karalath na karanneth naa e nisa kauru gedara giyath gataluwak naa...ubala wage chou lollo nisa thami..ratath, elakiriyath chora wela thiyenne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    chater ratak bn oka,
    dangerous ati samaharawita
    issara mata yaluwo 3 denek hitiya kurdistan wala,
    unge ratawal hena awul, terror problems
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    යකො යන්න එපා... ISIS හම්බයො උඹව උස්සලා බෙල්ල කැපුවොත් හිතනකොටත් ඇග හීතල වෙනව බන්,, උඹේ ගෙදර අය ආයෙත් දකින්න ඕනෙ නැත්නම් පලයන්,, මෙහේ සම්බෝලයි බතුයි කාල ඉන්නව සැපයි ,, හොඳට හිතපන්..
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Airport eka nam awulak na wage ban... Emirates, Lufthansa, Etihad, Turkish okata yanawa kiyanne shape athi ban... security awul nam owa enne nane..