Kussiye wada lesi karana aluthma Gadgets

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
avocado slicer පොඩි වෙන්නේ නැති වෙන්න අලිගැටපේර කොටු හැඩයට කපාගන්න

S0wwaY3.jpg


cake slicer අත් වල ගාගන්නේ නැතුව ලස්සනට කේක් කැලි කපාගන්න

FA4bhhC.jpg


මේ බේකන් කුකර් එකෙන් පහසුවෙන් සෞක්‍යරක්ෂිතව බේකන් හදාගන්න පුළුවන්

fLrAl6E.jpg


කොමඩු කපාගන්නම හදලා තියෙන මේ පිහියෙන් පහසුවෙන් වගේම පිරිසිදුව කොමඩු කපාගන්න පුළුවන්

k6XiyhU.jpg


මේක තියෙනවා නම් ඉස්සෝ සුද්ද කරන්න කරදර වෙන්න ඕනේ නැ

TYTnUV2.jpg


අත්වලින් මාළු පිලි ගඳ ඉවත් කරන්නම තමයි මේ stainless steel Hand Odor Remover Bar එක හදලා තියෙන්නේ

3lAyXSJ.jpg


මේ විස්ක් වයිපර් එකෙන් පහසුවෙන්ම විස්ක් එක පිරිසිදු කරගන්න පුළුවන්

KSDuM8C.jpg


නුඩ්ල්ස් හැදුවම වතුර ටික පෙරාගන්න මේක වටිනවා

TlRkvIg.jpg


මෆින් සහ කප් කේක් හදාගන්න ඩෙනිම් මෝස්තරයට බේකින් කෝප්ප

gXmsiEu.jpg


මෙම කුඩා ප්ලාස්ටික් පීලර් එකෙන් පහසුවෙන්ම දොඩම්, දෙහි වල පොත්ත හරින්න පුළුවන්

BvQ7DWp.jpg


මේ සිලිකන් සේෆ්ගාඩ් එකෙන් භාජන වලින් උතුරායාම වලක්වා ගන්න පුළුවන්

wWlZ09s.jpg


පොඩි ළමයින්ගේ කෑම රුචිය වර්ධනය කරන්න කෑම මේසයට කෑම රඳවන දුම්රියක්

sR4l5eg.jpg


මේ heated knife එකෙන් හයි වෙලා තියෙන බටර් දිය වෙනකන් බලන් ඉන්නේ නැතුවම පාන් වල ගාගන්න පුළුවන්

HNv9S2Z.jpg


තද වෙලා තියෙන බෝතල් මුඩී මේ රබර් පටිය යොදාගෙන පහසුවෙන් විවෘත කරගන්න පුළුවන්

jEA6eRG.jpg


ලුණු සහ ගම්මිරිස් දාගන්න මැජික් යෂ්ටියක්

PxjcT5P.jpg


වඳුරෙකු මෙන් හැඩැති පීලර් එකක්, උයන එකත් විනෝදයෙන් කරන්න පුළුවන්නේ

ayifVIB.jpg


පිහිය භාවිතා කරද්දී ඔබේ ඇඟිලි ආරක්ෂා කරගන්න තමයි මේ අත්වැසුම් හදලා තියෙන්නේ

MtSFP54.jpg


උයන වෙලාවට භාවිතා කරන හැඳි තියන්න තමයි මේ ගැජට් එක හදලා තියෙන්නේ

efLGyjb.jpg


මෙම උපකරණය ඔබේ කබඩ් එකේ හෝ මේසය යටින් සවි කරගැනීමෙන් එක අතකින් වුනත් බෝතල් මුඩී විවෘත කරගන්න පුළුවන්

lfPERDs.jpg


බිත්තර කහ මද වෙන් කරගන්න ගෙම්බෙක්

159MguG.jpg


අතින් අල්ලන්නේ නැතුව ස්ප්‍රින්කල්ස් දාගන්න පුළුවන් යුනිකෝන් කෙනෙක්

wLEZztq.jpg


පහසුවෙන් පීසා කැබලි කපාගන්න පුළුවන් බයිසිකල් හැඩති කටර් එකක්

MFOR6L4.jpg


සුෂි සෑදීම පහසු කරවන sushi bazooka

nJUgA9x.jpg


waffle හදාගන්න keyboard හැඩති අයන් එකක්

cB7yLMy.jpg