~ L E G O ~

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    පට්ට බං. මමත් පොඩි කාලේ ඉඳන් LEGO එකතු කරනවා. තාත්තා පොඩි කාලේ සෙල්ලම්බඩු වෙනුවට මේවා තමයි මට අරං දුන්නේ. අද මම කරන්නෙ Architecture. මම හිතන්නේ LEGO වල ආභාශේ තමයි ඇඟේ තියෙන්නේ :D මුලින්ම හම්බුනේ UK වලින් හැබැයි පස්සේ ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙන්. ගාන හැබැයි වැඩි උනා එන්න එන්න. ඒකනිසා ගන්න එක නැවතුනා. LEGO Technic කියන්නෙ එයාලා පස්සේ කරපු වෙනම range එකක්. ඒකෙ හුඟක් තියෙන්නේ බර වාහන, construction machinery වගේ ඒවා. පට්ට. පොඩි ළමයෙකුට PS, Xbox, PC අරං දෙනවට වඩා මෙහෙම දේකට පුරුදු කරන එකේ වටිනාකම කියලා වැඩක් නෑ.

    අනිවා මචං...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    පට්ට බං. මමත් පොඩි කාලේ ඉඳන් LEGO එකතු කරනවා. තාත්තා පොඩි කාලේ සෙල්ලම්බඩු වෙනුවට මේවා තමයි මට අරං දුන්නේ. අද මම කරන්නෙ Architecture. මම හිතන්නේ LEGO වල ආභාශේ තමයි ඇඟේ තියෙන්නේ :D මුලින්ම හම්බුනේ UK වලින් හැබැයි පස්සේ ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙන්. ගාන හැබැයි වැඩි උනා එන්න එන්න. ඒකනිසා ගන්න එක නැවතුනා. LEGO Technic කියන්නෙ එයාලා පස්සේ කරපු වෙනම range එකක්. ඒකෙ හුඟක් තියෙන්නේ බර වාහන, construction machinery වගේ ඒවා. පට්ට. පොඩි ළමයෙකුට PS, Xbox, PC අරං දෙනවට වඩා මෙහෙම දේකට පුරුදු කරන එකේ වටිනාකම කියලා වැඩක් නෑ.

    :(:(

    mata hambune na mewwa

    eth mata Meccano set ekak hamba una, eken nam haduwa ela ela badu :D :love: eke kali dan hama thanama :P tire ekak ehema thibba room eke :rofl:
     
    kasunr92

    Member
    Jun 28, 2014
    79
    3
    0
    මේකේ ඉන්න සමහරක් උන් වගේ එක එකාගේ කුණු හොයා හොයා ඉන්නේ නැතුව ඔය වගේ වැඩක් කරන එක කොයි තරම් හොදද මචෝ..:D

    sira katawa. apple wala ada hoyanne nathuwa ubath ohoma deyak kaloth narakada :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    LEGO technic parts lot pitin aduwata ganna puluwan eBay eke. LEGO sets meheta wada aduwata thiyanawa eBay eke. gift ekata ewapu toy ekak kiyala loku tax gewanne nathuwa ganna puluwan custom eken.

    Amazon eketh aduwata ganna puluwan. Meheta ship karana sellers la innawa.
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    maxxa ayya
    matath oya pissuwa podi kale idala thibba
    eth dan owage gana thama sara wadi :(
    dan mata thiyenne phone and camera pissuwa :)
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    LEGO technic parts lot pitin aduwata ganna puluwan eBay eke. LEGO sets meheta wada aduwata thiyanawa eBay eke. gift ekata ewapu toy ekak kiyala loku tax gewanne nathuwa ganna puluwan custom eken.

    Amazon eketh aduwata ganna puluwan. Meheta ship karana sellers la innawa.

    Machang! Ebay eke tiyana badu parissamin ganna one..mokada chaines ewath tiyana LEGO wagema.. Mage yaluwek ferrari ekak aran kaali aduii lu athule..
     
    Last edited:

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    15194741191_2c7cce58cd_o.jpg
     
    • Like
    Reactions: Kasunrock619

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mindblowing-lego-car-670.jpg

    කොහොමද මේ අයිටම් එක පට්ට නේද
    එළකිරි ආතල් වැඩක් තමයි මචෝ උබ ඕක කම්ප්ලිට් කරලා පික්ස් දාපන් එළකිරි එකේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mindblowing-lego-car-670.jpg

    කොහොමද මේ අයිටම් එක පට්ට නේද
    එළකිරි ආතල් වැඩක් තමයි මචෝ උබ ඕක කම්ප්ලිට් කරලා පික්ස් දාපන් එළකිරි එකේ

    ඕක මොකක්ද බන්?