Labour law උදව්වක් ඔ්නේ
මම කලින් වැඩ කරපු තැන වෙලාවට පඩි ගෙව්වේ නෑ... සෑහෙන්න ප්රශ්න වුණා.. මාස දෙක පරක්කු වුණා පඩි.
මේ නිසා මට බැංකුවකින් ලෝන් එකක් පවා ගන්න බැරි වුණා..
මට මීට විරුද්ධව නීතිමය ක්රියාමාර්ගයක් අරන් වන්දියක් ලබාගන්න පුලුවන්ද?