Labour law උදව්වක් ඔ්නේ

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
Labour law උදව්වක් ඔ්නේ

මම කලින් වැඩ කරපු තැන වෙලාවට පඩි ගෙව්වේ නෑ... සෑහෙන්න ප්‍රශ්න වුණා.. මාස දෙක පරක්කු වුණා පඩි.

මේ නිසා මට බැංකුවකින් ලෝන් එකක් පවා ගන්න බැරි වුණා..

මට මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයක් අරන් වන්දියක් ලබාගන්න පුලුවන්ද?
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Kalin wada karapu thana? dan ethana wada nadda bn?
    ithin eh kalema action ekak gaththa nam lesei neh unbata,

    danna kenek help karai bn

    BUMP
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් පඩිය ලැබිලද නැද්ද?
    ලැබිලානම් වැඩේ අතඇරලා දාන්න

    නැත්නම් ලගම තියෙන ලේබර් ඔෆිස් එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න.
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    දැන් පඩිය ලැබිලද නැද්ද?
    ලැබිලානම් වැඩේ අතඇරලා දාන්න

    නැත්නම් ලගම තියෙන ලේබර් ඔෆිස් එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න.

    Ay wadey atharala danna kiwwe machan?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dnna vdhata 10days wadiya delay unoth penalty hri interest hri pay karanna ona
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Ay wadey atharala danna kiwwe machan?

    පඩිය ලැබිලානම් උන්ට පාඩම් උගන්වන්න යන්න එපා. උබව තමයි හති වැටෙන්නේ.

    පඩිය ලැබෙන්න තියෙනවානම් උබ ෆයිට් කරපන් පඩිය වෙනුවෙන් එක අරගෙන පඩුවේ ඉදපන්.

    මොකද උබ පැමිණිලි දලා වාත කරන එකෙක් කියලා ලේබල් වුනොත් උබව ජොබ් එකට ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතනවා:D
     
    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    පඩිය ලැබිලානම් උන්ට පාඩම් උගන්වන්න යන්න එපා. උබව තමයි හති වැටෙන්නේ.

    පඩිය ලැබෙන්න තියෙනවානම් උබ ෆයිට් කරපන් පඩිය වෙනුවෙන් එක අරගෙන පඩුවේ ඉදපන්.

    මොකද උබ පැමිණිලි දලා වාත කරන එකෙක් කියලා ලේබල් වුනොත් උබව ජොබ් එකට ගන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතනවා:D

    EThakota mata wechcha paadu? Mata job eke inna bari wela career ekata una paaduwa?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    EThakota mata wechcha paadu? Mata job eke inna bari wela career ekata una paaduwa?

    මේ ලංකාව බං... උබට දිනන්න අමාරුයි පඩි ඊපිඑෆ් දීලා නම්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. පාඩුවේ ඉදපන්. වෙච්ච දෙවල් පාඩමකට ගන්න:yes:

    හැබැයි උබට 100% ඔප්පු කරන්න පුඵවන්නම් උබේ තත්වයට ලොකු හානියක් උනා කියලා උබට සිවිල් කේස් එකකට යන්න පුළුවන්:rofl:
     
    Last edited:

    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    මේ ලංකාව බං... උබට දිනන්න අමාරුයි පඩි ඊපිඑෆ් දීලා නම්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. පාඩුවේ ඉදපන්. වෙච්ච දෙවල් පාඩමකට ගන්න:yes:

    හැබැයි උබට 100% ඔප්පු කරන්න පුඵවන්නම් උබේ තත්වයට ලොකු හානියක් උනා කියලා උබට සිවිල් කේස් එකකට යන්න පුළුවන්:rofl:

    Ne machan EPF/ETF mukuth deela na
    Padi welawata gewala nathi records bank statements tiuyenawa
    I was emotionally abused ban
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලගම තියෙන ලේබර් ඔෆිස් එකට ගිහිල්ලා පැමිනිල්ලක් දාන්න.