LAN ekata gahana phone

raman2

Well-known member
  • Feb 16, 2009
    9,800
    11,814
    113
    office එකේ room 5ක් විතර එකට network කරලා තියනවා...
    මේ network එකෙන්ම phone 5ක් දාල intercom එකක් අඩුම වියදමින් හදා ගන්නේ කොහොමද ? (WIFI නැහැ, wire connect විතරය් )
    voip phone 5ක් ගත්තම ඇතිද? මොනාද ගන්න හොඳ ජාතිය..?
     
    • Like
    Reactions: Nawwas