Land Problem

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපි බලපු ඉඩමේ වැටටම කරලා. අල්ලපු ගෙදර එකා ගෙදර හදලා තියෙන්නේ. ඒ කියන්නේ උගේ ගෙදර බිත්තිය බැම්ම වගේ අරන් එක සයිඩ් එකකට.(blind wall) ඒ අස්සේ ඒ අපතයා එකේන් උගේ ගෙදර ඇතුලට එලිය එන විදිහට විදුරු කැට වගෙත් දාල තියෙනවා. ඒ අස්සේ ඌ උගේ බිත්තිය පේන්ට් කරගෙන තියෙන්නෙත් මේ වත්තට ඇවිත් මොකද ඌ වැට බිත්තියටම අරන් නිසා. මේ ඉඩම ගන්න එක ඉස්සරහට ප්‍රශ්ණයක් වෙයිද ගෙයක් හදන්න යද්දී??:confused:

    tumblr_nzs9o2GPw81rkccgbo1_500.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Ubata awulak nathnam Awulak naha ban.oppu wala kachal nathnam ehema aawulak wenne naha.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ubata awulak nathnam Awulak naha ban.oppu wala kachal nathnam ehema aawulak wenne naha.

    ඔප්පු නම් කිසි අවුලක් නෑ මචන්. දැන් ඌ බැදලා තියෙන විදිහට අපිත් අපේ වත්තෙන් බිත්තිය ගහලා උඩටම උස්සල බදින්න බැරිද? එතකොට? උගේ අර ඒලිය වටේම විදුරු කැට වැහෙන්න? මිනිහා කේස් දායිද එතකොට ?:confused:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කිසි ගැටළුවක් නැහැ. බය නැතුව ගන්න. මම ඕනේ නම් හෙට පින්තුරයක් දැන්නම් ඔය වගේ හදල තියන ගෙයක්. එකෙත් ඔය කිලනවා වගේ glass blocks දාල තියෙන්නේ. අල්ලපු හිස් ඉඩමේ දැන් අලුතින් ගෙයක් හදනවා. අර glass blocks ටික ඔක්කොම වැහෙනවා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඔප්පු නම් කිසි අවුලක් නෑ මචන්. දැන් ඌ බැදලා තියෙන විදිහට අපිත් අපේ වත්තෙන් බිත්තිය ගහලා උඩටම උස්සල බදින්න බැරිද? එතකොට? උගේ අර ඒලිය වටේම විදුරු කැට වැහෙන්න? මිනිහා කේස් දායිද එතකොට ?:confused:

    Ethakotanam awulak wei neda.anthimata ubalath ekka wira badaganiyi.
     
    නිතිය අනුව එහෙම දාන බැහැ.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් නීතිය අනුව උගේ වහලේ වතුර උබේ ඉඩමට වැටෙන්න බෑ. ඒවගේම උගේ ජනේල ඇරියම උබේ ඉඩමට ඇරෙන්නත් බෑ. උබේ අවසරයක් නැතුව උබේ ඉඩමට පැනල එකේ ඉදන් තීන්ත ගාන්න වගේ දේවල් කොරන්නත් බෑ. කොහොමත් ඕවගේ එවුන් ඔහොම වැඩ කලාම අල්ලපු ඉඩමේ එකාට තමා විදවන්න වෙන්නේ. පස්සේ පස්සේ උබේ ඉඩම අයිනට කුණු දාන්න, අපජලය බැහැර කිරීම වගේ චාටර් වැඩත් වෙන්න ඉඩ තියනවා. කල්පනාවෙන් හිටපන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කිසි ගැටළුවක් නැහැ. බය නැතුව ගන්න. මම ඕනේ නම් හෙට පින්තුරයක් දැන්නම් ඔය වගේ හදල තියන ගෙයක්. එකෙත් ඔය කිලනවා වගේ glass blocks දාල තියෙන්නේ. අල්ලපු හිස් ඉඩමේ දැන් අලුතින් ගෙයක් හදනවා. අර glass blocks ටික ඔක්කොම වැහෙනවා

    කොළබ පැත්තේ ඉඩමෙන් දශමයක් උනත් කියන්නේ මචන් අපරාදේ නේ.. ඒ හින්ද ඌ කරා වගේ උගේ අර එලිය වැටෙන කැට වලට දශමෙටම ලං කරලා ගෙයක් හදද්දී. උට කේස් දාන්න පුලුවන්ද? ඒ පැත්ත වැහිලාම යන විදිහට උසට බිත්තිය බැන්දොත් ඌට පොලිසි යන්න එහෙම පුලුවන්ද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නීතියේ හැටියට ග්ලාස් බ්ලොක්ස් හරි වින්ඩෝස් දාන්න බෑ (පැති මායිම් වලට ) අල්ලපු වත්තක් මායිම් කරලා :yes: උඹට ගහපන් ගෙදර අරුගේ ග්ලාස් බ්ලොක් වැහිලා යන්න වැඩේ ඉවරයි :D
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ethakotanam awulak wei neda.anthimata ubalath ekka wira badaganiyi.

    අර කැට වගේ හින්ද මචන් ටොයිලට් එකක් වගේ පෙන්නේ ඒ සයිඩ් එකට එක වැහෙන විදිහට තමා ගේ හදන්න ඕනේ මචන්. :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මචන් නීතිය අනුව උගේ වහලේ වතුර උබේ ඉඩමට වැටෙන්න බෑ. ඒවගේම උගේ ජනේල ඇරියම උබේ ඉඩමට ඇරෙන්නත් බෑ. උබේ අවසරයක් නැතුව උබේ ඉඩමට පැනල එකේ ඉදන් තීන්ත ගාන්න වගේ දේවල් කොරන්නත් බෑ. කොහොමත් ඕවගේ එවුන් ඔහොම වැඩ කලාම අල්ලපු ඉඩමේ එකාට තමා විදවන්න වෙන්නේ. පස්සේ පස්සේ උබේ ඉඩම අයිනට කුණු දාන්න, අපජලය බැහැර කිරීම වගේ චාටර් වැඩත් වෙන්න ඉඩ තියනවා. කල්පනාවෙන් හිටපන්.

    Mu thama idama aran nahane ban.ewa oya idama ayithikaraya uuta kiyanna danagannna epayi.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නිතිය අනුව එහෙම දාන බැහැ.

    එතකොට අර කැටවලින් අපේ පැත්තෙන් අපි බදින එක උට ප්‍රශ්නයක් උනොත් බන්?:confused:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    puluwan nam wena idamak balahan machan.

    sellam gewal wage gewal kiyana ewwa hadanne nane.
    kolombin nam ganan athi patteta.
    nagaren eliye thama.ehema wunoth hoyanna wenne.

    ape ge lagath ohoma geyak gahala nikan prashna athiwuna.
    anthimata thaththata malapanala thappayak gahuwa.
    dan un ekata mala.mokada unta ara wall eka paint karaganna nathi hinda.:D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොළබ පැත්තේ ඉඩමෙන් දශමයක් උනත් කියන්නේ මචන් අපරාදේ නේ.. ඒ හින්ද ඌ කරා වගේ උගේ අර එලිය වැටෙන කැට වලට දශමෙටම ලං කරලා ගෙයක් හදද්දී. උට කේස් දාන්න පුලුවන්ද? ඒ පැත්ත වැහිලාම යන විදිහට උසට බිත්තිය බැන්දොත් ඌට පොලිසි යන්න එහෙම පුලුවන්ද?

    තනිකර එයාගේ වැරැද්ද. එයට කොහෙවත් යන බැහැ
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එතකොට අර කැටවලින් අපේ පැත්තෙන් අපි බදින එක උට ප්‍රශ්නයක් උනොත් බන්?:confused:

    හොදම දේ ඔය ඔයාගේ architect ගෙන් අහන්න. මොකද අපි කොච්චර කිව්වත් ඔයාට ෂුවර් නැහැ. කිරියේත් architect ල කිහිප දෙනෙක් ඉන්නවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් නීතිය අනුව උගේ වහලේ වතුර උබේ ඉඩමට වැටෙන්න බෑ. ඒවගේම උගේ ජනේල ඇරියම උබේ ඉඩමට ඇරෙන්නත් බෑ. උබේ අවසරයක් නැතුව උබේ ඉඩමට පැනල එකේ ඉදන් තීන්ත ගාන්න වගේ දේවල් කොරන්නත් බෑ. කොහොමත් ඕවගේ එවුන් ඔහොම වැඩ කලාම අල්ලපු ඉඩමේ එකාට තමා විදවන්න වෙන්නේ. පස්සේ පස්සේ උබේ ඉඩම අයිනට කුණු දාන්න, අපජලය බැහැර කිරීම වගේ චාටර් වැඩත් වෙන්න ඉඩ තියනවා. කල්පනාවෙන් හිටපන්.

    :baffled::baffled: ඉඩම අරන් දාල ටික දවසකින් මචන් ගෙයක් හදන්න බැලුවේ. මුගේ බිත්තිය තමා ප්‍රශ්නේ මචන්.:baffled: මූ රණ්ඩුවට එයිද කියලා බය. දැන් ඉඩමේ අයිති කෙනා ඌ ඕවා කරද්දී මොකුත් කරන්න ගිහින් නැති නිසයි කේස් එක
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් උබටත් උට ගේම දෙන විදියට ගේ හදන්න පුළුවන්. නමුත් අල්ලපු ගෙදර එකා සදාකාලික වයිරක්කාරයෙක් කොරගත්තම උබට ඔය ගෙදර සැනසිල්ලේ ඉන්න පුලුවන්ද? දුර ගමනක් ගිහින් ඉන්න පුලුවන්ද? අනික දැනටමත් තේරෙනවා ඒ ගේ හදපු එකා මනුස්සකම් දන්නේ නැති එකෙක් කියල.(මම කියන්නේ නෑ අල්ලපු ගෙදර එකාට ඔලුව නමාගෙන ඉන්න කියල). හොදට කල්පනා කරලා තීරණයක් ගනින්.