අපි බලපු ඉඩමේ වැටටම කරලා. අල්ලපු ගෙදර එකා ගෙදර හදලා තියෙන්නේ. ඒ කියන්නේ උගේ ගෙදර බිත්තිය බැම්ම වගේ අරන් එක සයිඩ් එකකට.(blind wall) ඒ අස්සේ ඒ අපතයා එකේන් උගේ ගෙදර ඇතුලට එලිය එන විදිහට විදුරු කැට වගෙත් දාල තියෙනවා. ඒ අස්සේ ඌ උගේ බිත්තිය පේන්ට් කරගෙන තියෙන්නෙත් මේ වත්තට ඇවිත් මොකද ඌ වැට බිත්තියටම අරන් නිසා. මේ ඉඩම ගන්න එක ඉස්සරහට ප්රශ්ණයක් වෙයිද ගෙයක් හදන්න යද්දී??

උඹට ගහපන් ගෙදර අරුගේ ග්ලාස් බ්ලොක් වැහිලා යන්න වැඩේ ඉවරයි 
