Land Problem

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Oya gaana patta labai machan. Mama werahera baluwa 5k wenawa. Othana perch keeyada?

    මෙතන පර්ච් එක ලක්‍ෂ හතර හමාරක් කියනවා මචන්. :yes: වේරහැර හොදයිද පැත්ත?:confused: මෙහෙට වඩා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ehema uta pawichchi karanna baha umbata thappa banda ganna puluwan anik pathi walin, ethakota idama athulata enna bane.

    ඒ උනත් දැන් මූ තිනත් ගාල තියෙන්නේ මේ වත්තේ කම්බි ගලවලා දාල ඇවිත් :yes: ඉස්සරහට මේ ඉඩමේත් ගෙයක් හදයිද දන්නේ නෑ :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ow, eka wenna ida thiyanawa. anika seller wikunane 4 laks a perch da koheda. a paththe 4 laks kiyanne nikan wage. samahara wita oya prasne hinda wikuna ganna bari land ekak da danne nehe

    අන්න එක තමයි අපේ ගෙදර අයත් කියන්නේ මචන්. සාමාන්‍යෙන් ඒ හරියේ පර්ච් එක කියක් වගේ ද යන්නේ? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙන බිත්තියක් ඕනි නෑ ඌගෙ බිත්තියටම මූට්‍ටු කරල හදපන් :lol:

    එහම් උනොත් අපේ ගෙදර ලයිට් දාදිදී උට හද පායලා වගේ තියෙයි අර කැට වලින් එලිය වැටිලා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    වැටටම අල්ලලා ගේ හදල තිබ්බට අවුලක් නෑ blind wall හින්ද. අවුලක් අවොත් එන්නේ උබ ගේ හදනකොට උබත් ඉඩමේ අයිනටම කරලා හැදුවොත් base වලවල් කපනකොට case එකක් අවොත් තමයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Plan eka approve unath uta case danna puluwan palathe set ekak ekka sign tikak gahan giyama. Anik u thug type nam umbe basunnlata gahala ealawai hehe.

    Issella eha gedara eka mokaada kiyala gihin nikan katha karala baluwa nam hondai. Samahara wita u case eka adinne nathi porak wenna puluwan. Thama salli deela naththan eka thama hondama de.

    Oya koi hariyeda?

    මම ඉන්නේ නුවර නේ එකනේ අවුල.. :dull:
    ඒ පොරගේ ගෙදර ඇතුලට යන්න තියා හිතන්නවත් බෑ එච්චරට එක එක ඒවා ඉස්සරහත් අටවලා CCTV කැමරා එහෙමත් :nerd:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වැටටම අල්ලලා ගේ හදල තිබ්බට අවුලක් නෑ blind wall හින්ද. අවුලක් අවොත් එන්නේ උබ ගේ හදනකොට උබත් ඉඩමේ අයිනටම කරලා හැදුවොත් base වලවල් කපනකොට case එකක් අවොත් තමයි.

    එක තමයි බිත්තිය අස්ස හාරනවා කියයිද දන්නේ නෑ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නම දන්නේ නෑ මචන් කොහොම හරි හෙන ලොකු ඉඩමක් තියෙන්නේ පර්චස් 40ක් වත් ඇති උගේ වත්ත. :yes:

    40 perch thiyena ekek oya wage kara kiyanne ithin unam kalakanni wesige puthek ... oya adahasa allala dapan gana adu una wage newei
     
    • Like
    Reactions: lasankandy
    Jul 3, 2012
    1,394
    116
    0
    මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?

    Mekath prashnayak thamai ???

    Oya hariye oya ganata patta labai. Mehe kalutharath town eka kittuwa oya ganan walata yanawa. Land eka ganna issella thawa tikak hodatama hoyala balanna
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    40 perch thiyena ekek oya wage kara kiyanne ithin unam kalakanni wesige puthek ... oya adahasa allala dapan gana adu una wage newei

    ඔවු මචන් උගේ ඉඩමේ පාරට මුහුණලා තියෙන කොටස, අපි බලපු එක වගේ 4ක් වගේ තියෙනවා. මොකද උගේ ගෙදර ගාව ඉදන් උගේ ඉඩම ඉවර වෙන හරියට යනකම් හොයාගන්න පුළුවන්. අමුතු විදිහේ පුවක් ගස් වගේ පාරේ දෙපැත්තේ හිටවලා තියෙනවා :yes:. උගේ ගෙදරම තියෙනවා පර්චස් 20ක වගේ. උබ කිව වගේ එකෙක් කියලා තමයි මචන් මටත් හිතෙන්නේ. ඌ ඒ ඉඩමේ අපිට පාඩුවේ ඉන්න දෙයිද කියලා විශවාසයක් නැත්තේ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?

    ගොඩක් වෙලාවට ඉඩම් මායිම් වල base එක හරි හතරැස් නැතුව සපත්තුවක් හැඩේට දානවා

    එක තමයි බිත්තිය අස්ස හාරනවා කියයිද දන්නේ නෑ

    නෑ බන් එහෙම දෙයක් නෙවේ. මායිමේ base වලවල් කපනකොට උගේ ගෙදර බිත්ති පුපුරන්ට ඉඩ තියෙනවා එක වෙන්නේ කලාතුරකින් තමයි එකට උගේ ගෙදර බරයි පස් වල ස්වාබවයයි බලපානවා. එකට විසදුමුත් තියෙනවා. ගෙදර හදන්ට හොද contractor කෙනෙක් අල්ලගත්තනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?

    එහෙම නම් හොයන්න අමාරුයි මචන් මේ ඉඩමේත් කලින් ගෙදර තිබිලා කඩලා දාල. හැබැයි පර්චස් 10ක් කීවාට මචන් මට හිතුනේ එතන තියෙන්නේ 9ක් වගේ කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Mekath prashnayak thamai ???

    Oya hariye oya ganata patta labai. Mehe kalutharath town eka kittuwa oya ganan walata yanawa. Land eka ganna issella thawa tikak hodatama hoyala balanna

    ඉඩමේ ඔප්පු නේ මචන් එහෙනම් බලන්න ඕනේ ඔප්පු නම් කිසිම අවුලක් නෑ. ඉඩමේ අයිති මනුස්සයත් ජෙනුයින් මනුස්සයෙක්. එයා දෙනවා නම් දෙන්නේ, අල්ලපු ගෙදර එකාගේ කරදරේ හින්දද දන්නේ නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගොඩක් වෙලාවට ඉඩම් මායිම් වල base එක හරි හතරැස් නැතුව සපත්තුවක් හැඩේට දානවා

    නෑ බන් එහෙම දෙයක් නෙවේ. මායිමේ base වලවල් කපනකොට උගේ ගෙදර බිත්ති පුපුරන්ට ඉඩ තියෙනවා එක වෙන්නේ කලාතුරකින් තමයි එකට උගේ ගෙදර බරයි පස් වල ස්වාබවයයි බලපානවා. එකට විසදුමුත් තියෙනවා. ගෙදර හදන්ට හොද contractor කෙනෙක් අල්ලගත්තනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    උගේ ගෙදර නම් මචන් තට්ටු 3යි ඒ වගේ ගොඩක් මහත ගෙයක්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඉඩි අමීන් කියල එකෙක්.
    :D:D

    වසවර්ති මාරයෙකුත් අසල්වැසියා විදියට ලැබෙන නිසා ගාන අඩු කරාද දන්නේ නෑ. :D

    :D
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    mama danna widiyata kiyannam.
    paint eka ganan ganna epa. kawuruth geyak hadanakota eha paththata penala yam yam weda karagannawa.

    glass box prashnayak naha. oyata ewa wahenna badinna puluwan. gewal hadana aya ahanne nathuwa glass box dagannawa. eka ganan ganna epa.

    katu kambi pannala thiyena eka ketha wadak. oyata eka prashnayak wenne naha. eka parata langa nisa oyata etana idikireemak enne nethi weyi. oyata prashnayak nethinam ohoma thiyenna arinna. neththam ge haduwata passe katha nisa ha wahanawala wadhina nisa ayin karanna kiyanna. u hamuda porak wageyi penne. oya kambi kadawala wikunanna na neda. uge arakshawata daganna ethi, kohomath karala thiyenne honda wadak neweyi. poddak langa ayagen ahala balanna u ganayi e patthe watapitawa ganayi.

    depaththen mayimatama karala badinna puluwan. adi thunak thiyanna ona naha, mama hithanne. namuth issaraha ha pasupasa gana hoyala balanna. janel thiyanawanam peththen adi 10 withara arinna one. ehema naththam oyagema idamata arena widiyata bitthi sakasala hadala one.

    oyata thiyena prashna kaduwela nagara sabhawe engineer gen denaganna. naththam TA mahaththaya hambawenna. photo ekath print karagena aran yanna.

    kohomath dan jara, irisiyakara minissugen berenna widiyak naha. eka mama athdekeemenma dannawa. puluwan tharam walawal kapana ekai karanne.

    idama hondanam podi karunu nisa passa gahanna epa. idame nirawulda kiyala hoyanna. lawyer kenekuta wade bara dennath puluwan. tikak passata yanakan hoyanna kiyanna.

    ratmalana air port eka nisa samaharawita badinna puluwan thatu ganana pahakata withara seema weyi. issaranam thattu thunai malambe.

    jaya wewa.
     
    Last edited:

    ඉඩම නම් වටිනවා මචන්.. ඉස්සරහට ඉඩම් හොයාගන්නත් නැති වෙනවා නේ. ඒ නිසා දැන්ම කරන එකක් කරන්න ඕනේ. මේ කටුකම්බි තියෙන්නේ ෆොර්සර් වල ඉන්න අය ගාව විතරද?? මම එහෙම සින් එකක් දන්නේ නෑ නේ. ලෝයර් අද ඔප්පුව බලල තිබ්බේ අවුරුදු 30ක බලල තිබ්බ කිසිම පරශ්නයක් නෑ කිවා ඔප්පුවේ නම්.