නම දන්නේ නෑ මචන් කොහොම හරි හෙන ලොකු ඉඩමක් තියෙන්නේ පර්චස් 40ක් වත් ඇති උගේ වත්ත.![]()
address එක දන්නා බලන්න google map එකෙන් බලන්න
නම දන්නේ නෑ මචන් කොහොම හරි හෙන ලොකු ඉඩමක් තියෙන්නේ පර්චස් 40ක් වත් ඇති උගේ වත්ත.![]()
Oya gaana patta labai machan. Mama werahera baluwa 5k wenawa. Othana perch keeyada?
වේරහැර හොදයිද පැත්ත?
මෙහෙට වඩාEhema uta pawichchi karanna baha umbata thappa banda ganna puluwan anik pathi walin, ethakota idama athulata enna bane.
ඉස්සරහට මේ ඉඩමේත් ගෙයක් හදයිද දන්නේ නෑ 
ow, eka wenna ida thiyanawa. anika seller wikunane 4 laks a perch da koheda. a paththe 4 laks kiyanne nikan wage. samahara wita oya prasne hinda wikuna ganna bari land ekak da danne nehe

වෙන බිත්තියක් ඕනි නෑ ඌගෙ බිත්තියටම මූට්ටු කරල හදපන්![]()
Plan eka approve unath uta case danna puluwan palathe set ekak ekka sign tikak gahan giyama. Anik u thug type nam umbe basunnlata gahala ealawai hehe.
Issella eha gedara eka mokaada kiyala gihin nikan katha karala baluwa nam hondai. Samahara wita u case eka adinne nathi porak wenna puluwan. Thama salli deela naththan eka thama hondama de.
Oya koi hariyeda?


වැටටම අල්ලලා ගේ හදල තිබ්බට අවුලක් නෑ blind wall හින්ද. අවුලක් අවොත් එන්නේ උබ ගේ හදනකොට උබත් ඉඩමේ අයිනටම කරලා හැදුවොත් base වලවල් කපනකොට case එකක් අවොත් තමයි.
නම දන්නේ නෑ මචන් කොහොම හරි හෙන ලොකු ඉඩමක් තියෙන්නේ පර්චස් 40ක් වත් ඇති උගේ වත්ත.![]()
address එක දන්නා බලන්න google map එකෙන් බලන්න
මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?
40 perch thiyena ekek oya wage kara kiyanne ithin unam kalakanni wesige puthek ... oya adahasa allala dapan gana adu una wage newei
. උගේ ගෙදරම තියෙනවා පර්චස් 20ක වගේ. උබ කිව වගේ එකෙක් කියලා තමයි මචන් මටත් හිතෙන්නේ. ඌ ඒ ඉඩමේ අපිට පාඩුවේ ඉන්න දෙයිද කියලා විශවාසයක් නැත්තේමචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?
එක තමයි බිත්තිය අස්ස හාරනවා කියයිද දන්නේ නෑ
මචන් ඔය උගේ ගොඩනැගිල්ලේ බේස් වලවල් වල කොටසක් තියෙන්නේ ඔයා ගන්න යන ඉඩමේ නේද ?
Mekath prashnayak thamai ???
Oya hariye oya ganata patta labai. Mehe kalutharath town eka kittuwa oya ganan walata yanawa. Land eka ganna issella thawa tikak hodatama hoyala balanna
ගොඩක් වෙලාවට ඉඩම් මායිම් වල base එක හරි හතරැස් නැතුව සපත්තුවක් හැඩේට දානවා
නෑ බන් එහෙම දෙයක් නෙවේ. මායිමේ base වලවල් කපනකොට උගේ ගෙදර බිත්ති පුපුරන්ට ඉඩ තියෙනවා එක වෙන්නේ කලාතුරකින් තමයි එකට උගේ ගෙදර බරයි පස් වල ස්වාබවයයි බලපානවා. එකට විසදුමුත් තියෙනවා. ගෙදර හදන්ට හොද contractor කෙනෙක් අල්ලගත්තනම් ප්රශ්නයක් වෙන එකක් නෑ.
ඉඩි අමීන් කියල එකෙක්.
වසවර්ති මාරයෙකුත් අසල්වැසියා විදියට ලැබෙන නිසා ගාන අඩු කරාද දන්නේ නෑ.![]()

mama danna widiyata kiyannam.
paint eka ganan ganna epa. kawuruth geyak hadanakota eha paththata penala yam yam weda karagannawa.
glass box prashnayak naha. oyata ewa wahenna badinna puluwan. gewal hadana aya ahanne nathuwa glass box dagannawa. eka ganan ganna epa.
katu kambi pannala thiyena eka ketha wadak. oyata eka prashnayak wenne naha. eka parata langa nisa oyata etana idikireemak enne nethi weyi. oyata prashnayak nethinam ohoma thiyenna arinna. neththam ge haduwata passe katha nisa ha wahanawala wadhina nisa ayin karanna kiyanna. u hamuda porak wageyi penne. oya kambi kadawala wikunanna na neda. uge arakshawata daganna ethi, kohomath karala thiyenne honda wadak neweyi. poddak langa ayagen ahala balanna u ganayi e patthe watapitawa ganayi.
depaththen mayimatama karala badinna puluwan. adi thunak thiyanna ona naha, mama hithanne. namuth issaraha ha pasupasa gana hoyala balanna. janel thiyanawanam peththen adi 10 withara arinna one. ehema naththam oyagema idamata arena widiyata bitthi sakasala hadala one.
oyata thiyena prashna kaduwela nagara sabhawe engineer gen denaganna. naththam TA mahaththaya hambawenna. photo ekath print karagena aran yanna.
kohomath dan jara, irisiyakara minissugen berenna widiyak naha. eka mama athdekeemenma dannawa. puluwan tharam walawal kapana ekai karanne.
idama hondanam podi karunu nisa passa gahanna epa. idame nirawulda kiyala hoyanna. lawyer kenekuta wade bara dennath puluwan. tikak passata yanakan hoyanna kiyanna.
ratmalana air port eka nisa samaharawita badinna puluwan thatu ganana pahakata withara seema weyi. issaranam thattu thunai malambe.
jaya wewa.