land registry office Colombo help

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,648
    113
    අප්‍රේල් 15, 16 ඕකෙ ඉන්න මහත්තුරු වැඩ කරන දවසක් ද?
    අවුරුදු නිසා එන්නෙ නැති වෙයිද? එක්දින සේවා තියනවද?

    Ko kauruth nadda?
    ------ Post added on Apr 13, 2021 at 5:15 PM
     
    • Like
    Reactions: hodakolla and NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකෙ කවදාවත් වැඩක් කෙරෙන්නෙ නෑ බන්. එක පාරක් මම ගිහින් වැඩේ කතාකරගන ඇහුවා කොච්චර දවස් යයිද වැඩේ කරගන්න කියලා. මුළු ඔෆිස් එකම නිහඬ වෙලා එකපාරටම හැමෝම හිනා වෙන්න ගත්ත.
     
    • Sad
    Reactions: hodakolla and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,648
    113
    ඕකෙ කවදාවත් වැඩක් කෙරෙන්නෙ නෑ බන්. එක පාරක් මම ගිහින් වැඩේ කතාකරගන ඇහුවා කොච්චර දවස් යයිද වැඩේ කරගන්න කියලා. මුළු ඔෆිස් එකම නිහඬ වෙලා එකපාරටම හැමෝම හිනා වෙන්න ගත්ත
    Land ekaka deed ekaka copy ekak ganna thiyanawa ekata, oneday service nadda? Ehema naththan post eke ewanna process eka.dannawada ban.