ඔන්න මේ දැන් ගත්තේ ස්පීඩ් එකනම් අඩුයි එත් නියම connection එක මොකද ස්පීඩ් නැ කියල web page load වෙන්න වෙලා යන්නේ නැ. youtube video උනත් අව්ලක් නැතුව වැඩ. අනික ගොඩක් GB ඉවරවෙන්නෙත් හෙමිට. speed ඕනේ එකෙක්ට මේක හරියන් නැ speed ඕනෙනම් slt fibre හරි Dialog 4g එකක් ගනින්

