Lanka Bell 4G

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
dan thiyena widihath ekka gaththama 4Mb/s eka ahasata polawa wage ban :(
me dan thiyena hati
4144681900.png

මචන් ටෙලිකොම් සොන්නයන්ට කඩේ යනව නෙවෙයි. :yes: ඒත් උඹට ලිමිටඩ් අනාතයෙක් වෙන්න නම් ඕන ලංකාබෙල් වලට වඩා ටෙලිකොම් එකක් ගන්න එක වටිනව. ශොප් එකට නම් megaline එකක් ගන්න වෙයි. ගෙදරටත් එහෙමයි. ශොප් එක වෙනස් කරනව නම් සොන්නකොම් එකට කියලා ලයින් එක වෙනස් කරගන්න පුළුවන්. ඩයලොග් ගැනත් බලපන්. නැති නම් Mobitel/Dialog 4G පැකේජ් එකක් ගනින් ඩොන්ගල් එකක් දාගෙන යන්න.
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    gedarata unlimited ona naha machan. shop ekatanam unlimited ona wei.
    ape gedarata machan signal enawa adui ban :(
    ekai mama me hathara wate hoyanne
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    gedarata unlimited ona naha machan. shop ekatanam unlimited ona wei.
    ape gedarata machan signal enawa adui ban :(
    ekai mama me hathara wate hoyanne

    Gedarata telecom aduma package ekak ganin. Maseta 10GB wage. Shop ekata ganin unlimited lankabell ekak 4G. Issarla shop ekata aran balapan gedarata net oona weida kiyala. Mokada ubata gedarata telecom ona na nam dongle ekakata sim ekak daagattaki ne. 2500ta wage dc hsdpa dongle ekak gattaki den. Ee karala "hitang" shop eken karana okkoma karaganin. Gedara hadissiyata witharak net yanna dongle eka thiyan.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Gedarata telecom aduma package ekak ganin. Maseta 10GB wage. Shop ekata ganin unlimited lankabell ekak 4G. Issarla shop ekata aran balapan gedarata net oona weida kiyala. Mokada ubata gedarata telecom ona na nam dongle ekakata sim ekak daagattaki ne. 2500ta wage dc hsdpa dongle ekak gattaki den. Ee karala "hitang" shop eken karana okkoma karaganin. Gedara hadissiyata witharak net yanna dongle eka thiyan.
    "hitang" kalanam hari neda ban :D
    ow ban. shop ekata net gaththata passe gedarata net wadakuth naha ban :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ow machan
    hodai.
    But uba ganna thanata hodata 4G signal thiyanawanam patta.
    Signal strength adu ekek gaththa me lagadi.
    uta towers 4 n 1 i indicate kare. utath normal download ekak 750kbps wage enawa.
    Signal hodanam supiri.
    unge uplink ekenam podi awulak thiyanawa.
    but complain ekak dammama awith hadanawa