Lanka Premier League - 2022 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Total voters
    17
  • Poll closed .

-333-

Well-known member
  • Aug 3, 2014
    10,475
    13,405
    113
    34
    ෆින්ලන්ඩ්
    Worst team is Dambulla
    එහෙම කියන්න හරි නැහැ නේද? මොකද, ශ්‍රී ලංකා නිත්‍ය නායක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම ප්‍රවේග කාරි දේව බලයෙන් පහර දෙන පිතිකරු ඉන්න කණ්ඩායම.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    එහෙම කියන්න හරි නැහැ නේද? මොකද, ශ්‍රී ලංකා නිත්‍ය නායක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම ප්‍රවේග කාරි දේව බලයෙන් පහර දෙන පිතිකරු ඉන්න කණ්ඩායම.
    Ponnayo dennage pucata pain gahala elola daanna one ban
     
    • Haha
    Reactions: -333-

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,425
    168,605
    113
    එකමත් එක රටක
    Kandy උන්ට මෙච්චර බැටින් තියාගෙන ගානක් ගහන්න බැරි නම් වැඩක් නෑ . last man උදාන ඉන්නේ. ඊට කලින් එකත් FC සීයේ ඒවා ගහපු එකෙක්.
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Kandy උන්ට මෙච්චර බැටින් තියාගෙන ගානක් ගහන්න බැරි නම් වැඩක් නෑ . last man උදාන ඉන්නේ. ඊට කලින් එකත් FC සීයේ ඒවා ගහපු එකෙක්.
    Poddak inna Chamika sir gahanna patan gatte nane thama
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,509
    113
    දෙහිවල
    ලකුණු සටහන පහතින් 👇 👇 👇 👇 👇

    7dCxyed.png
     
    • Like
    Reactions: batwise

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,475
    13,405
    113
    34
    ෆින්ලන්ඩ්
    අපෝ ලහිරු කුමාරයා නම් අමුම අමු කෑරියෙක්.

    පොර ඕනෑකමින් out වෙලා ඉනිම close කළා. මදුෂන් ට එක දාලා ගහන්න දුනොත් පොර දැනට ම 23 ක් ගහලා නිසා තවත් හයිලයිට් වෙනවා, ලහුරුවගේ ප්ලේස් එකටම නේ කෙල වෙන්නේ.

    නැත්තම් මදුෂන් හොදට ගහන් අව. පොරට එක දාල මාරු කර කර ගහන්න තිබ්බා තව overs සෑහෙන්න තිබ්බ නිසා.

    ලහිරුව නම් අමු kariya, පොර හිතා මතමයි කලේ බං. ඕන පොඩි එකෙක් ට තේරෙනවා මූට out වෙන්න ඕන කම තිබ්බේ මදුෂන් ට ගහන්න චන්ස් නොදී ඉන්න. බෝල තුනම එකම විදියට වනන්න යන්නේ හෙනම hiter වගේ.

    පළවෙනි දෙකම වදින්නේ නැති උනාම ඕන එකෙක් දන්නවා අනිත් බෝලේ විකට් එකටම දාන්නේ, ඒක defence කරලා බේරා ගන්න ඕන කියලා.

    ඔක්කොම මම හිතන්නේ අමු ම අමු සක්කිලි බං ඉන්නේ. තව එකෙක් ගහනව ට අනිත් ඒකා කැමති නැහැ.

    ශික්... මහ chater අඩු කුලයේ උන් බං මුන් නම්. එපාම උනා.
     
    • Haha
    Reactions: Quick_Silver

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,520
    15,905
    113
    111
    Gotham
    batman.com

    අවිශ්ක th ඔය type tama
     
    • Like
    Reactions: -333-

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,520
    15,905
    113
    111
    Gotham
    batman.com
    Meka balapnko
    Live
    Strikers vs Thunder, 5th Match
    Big Bash League

    ST 14/8 (5.1/20 ov, T:140)
    AS 139/9
    Oliver Davies* 1(3)
    Brendan Doggett 4(1)
    Henry Thornton 3/2 (2.1 ov)
    Thunder need 126 runs in 89 balls.

    Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series...elaide-strikers-5th-match-1324628/live-crLive
    Strikers vs Thunder, 5th Match
    Big Bash League

    ST 14/8 (5.1/20 ov, T:140)
    AS 139/9
    Oliver Davies* 1(3)
    Brendan Doggett 4(1)
    Henry Thornton 3/2 (2.1 ov)
    Thunder need 126 runs in 89 balls.

    Click here to view more @espncricinfo : https://www.espncricinfo.com/series...h-match-1324628/live-cricket-scoreicket-score
     
    15 All out