Lankabell Help

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචං මට මේක අහලා අහලා ඇති වෙලා. :confused::confused::confused: කරදර කරපු හැමෝටම සොරි වෙයන්. අන්තිම පාරට දැන ගන්නයි අහන්නේ. මේ කාළකන්නි SLT කාරයොත් එක්ක ඉන්න බැරි නිසා Lankabell ගන්න තීරණය කළා. මට තියෙන ප්‍රශ්නේ මේකයි . මගේ ලග තියෙන්නේ SLT එකෙන් ගත්තු zte zxv10 w300 wireless router එක.

    1332160656_191180682_1-Router-Modem-Wi-Fi-4-Ports-ZTE-Zxv10-W300-ADSL2-Consultar-stock-Zyxel-y-Huawei-WiFi-Ramos-Mejia-Centrico-muy-cerca-de-su-estacion.jpg

    front-adsl-router.jpg

    මට තව රවුටර් එකක් ගන්නේ නැතුව ලංකාබෙල් එකෙන් එන RJ45 කේබල් මේකේ අර 4න් එකකට ගහලා wifi වලින් ගෙදර අයට නෙට් ඇක්සෙස් කරන්න පුළුවන් වෙයිද . කට්ටියක් පුළුවන් කියනවා කට්ටියක් බැ කියනවා මාව හොල්මන් වෙලා ඉන්නේ. උදව් කරපු හැමෝටමයි උදව් කරන හැමෝටමයි පින් + රේප්.:yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාබෙල් වලින් දෙන්නේ රවුටරයක් නෙමෙයි නං ඕක කරන්න බෑ.
     
    • Like
    Reactions: randy6667

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ කිව්වේ මචං
    උන් දෙන්නේ රවුටර් එකක් නං එකෙන් එන ethernet cable එක උඹේ wireless රවුටර් එකේ lan1 - lan4 වලට ගහලා wifi වලින් නෙට් දෙන්න පුළුවන්.

    උන් රවුටරයක් දෙන්නේ නැත්තං ඕක කරන්න බෑ.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උන් දෙන්නේ රවුටර් එකක් නං එකෙන් එන ethernet cable එක උඹේ wireless රවුටර් එකේ lan1 - lan4 වලට ගහලා wifi වලින් නෙට් දෙන්න පුළුවන්.

    උන් රවුටරයක් දෙන්නේ නැත්තං ඕක කරන්න බෑ.

    උන් මචං RJ45 ඒක දෙන්නේ . එතකොට?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන් මචං RJ45 ඒක දෙන්නේ . එතකොට?
    RJ45 කියන්නේ හයි කරන ජැක් එක. එකත් එක්ක එන කෙබලේ එන්නේ මොකෙන්ද ? රවුටර් එකකින්ද නැත්ත මොඩම් එකකින්ද ?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    RJ45 කියන්නේ හයි කරන ජැක් එක. එකත් එක්ක එන කෙබලේ එන්නේ මොකෙන්ද ? රවුටර් එකකින්ද නැත්ත මොඩම් එකකින්ද ?

    ඒක නම් දන්නේ නැ බන්
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    machan slt eken ena phone line eka gahanna nam oya router eke puluvan, oka hari yanne naha, habayi ube lap eke thiyenne network port eka, anna aka in ekak vidiyata denna puluvan nam a kiyanne telephone jack ekata vadaa loku eka, aka gahanna puluvan nam oka hari,
    ath uba dsl router ekak ganna one,mama gaavath slt adsl router ekak thibuna, namuth aka hari giye nathi nisaa mama aluthin dsl router ekak gaththa, ubath balapan oya router eke dsl support karanavada kiyala,
    ehema nathnam machan router one naha, un ubada denava indoor unit ekak, aka direct plug karanna puluvan pc eke network port ekata, eetapasse dialup connection ekak hadalaa ube username password gahala dial karapan, ethakota connect venava ineternet valata,

    thava monava hari prashnayak thibunoth pm ekak daapan
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    dsl router lankaave thiyenava, gihin dsl kiyala illapan, adsl router okata hari yanne naha
    rs 5000k vithara veyi, puluvan nam wireless ekak ganin, aka lesi

    dlink ekak balala ganin, ratin ganna puluvan nam hodayi, dannavane ithin unity eke thiyena badu
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    RJ45 කියන්නේ හයි කරන ජැක් එක. එකත් එක්ක එන කෙබලේ එන්නේ මොකෙන්ද ? රවුටර් එකකින්ද නැත්ත මොඩම් එකකින්ද ?

    Mehema power supply ekakin.. ;)

    ekak pc ekata anik eka vahale set karana UFO ekata.. :D;)

    idu.jpg
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    machan slt eken ena phone line eka gahanna nam oya router eke puluvan, oka hari yanne naha, habayi ube lap eke thiyenne network port eka, anna aka in ekak vidiyata denna puluvan nam a kiyanne telephone jack ekata vadaa loku eka, aka gahanna puluvan nam oka hari,
    ath uba dsl router ekak ganna one,mama gaavath slt adsl router ekak thibuna, namuth aka hari giye nathi nisaa mama aluthin dsl router ekak gaththa, ubath balapan oya router eke dsl support karanavada kiyala,
    ehema nathnam machan router one naha, un ubada denava indoor unit ekak, aka direct plug karanna puluvan pc eke network port ekata, eetapasse dialup connection ekak hadalaa ube username password gahala dial karapan, ethakota connect venava ineternet valata,

    thava monava hari prashnayak thibunoth pm ekak daapan

    මචං kzone කිව්වා ඕක ස්විච් එකක් විදියට ඇක්ට් වෙලා රවුටින් වෙනවා කියලා . අර Rj45 පොර්ට් එකෙන් එකක් අර හතරෙන් එකකට දුන්නම හරි කිව්වනේ :confused::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mehema power supply ekakin.. ;)

    ekak pc ekata anik eka vahale set karana UFO ekata.. :D;)

    idu.jpg
    මේක මෝඩම් එකක් විතරයි. ඕකෙන් එන කේබල් එක ADSL රවුටර් එකක් LAN පොර්ට් වලට ගැහුවා කියලා wifi වලින් නෙට් යන්න බෑ.