Lankabell Help

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"

    තොට මම මුලදිම කිව්වා Router එකක් ගනින් කියලා. තෝ 2000 කට ලෝබ කමේ මෙතන Thread එකකුත් දාලා, මට pm 5 k ewala vm 2 k එවලා, facebook එකේ msg 50 k විතර එවල අන්තිමට කියනවා Router එකක් ගන්නවලු. .. හෙන ගහන්න ඕන යකො ලංකාබෙල් එකට මේ කොල්ලො මේ තරම් අනාත කරනවට. .

    ලොල්..

    මගුලා ඉස්සරවෙලා bell connection එකගනින්, ඊට පස්සෙ කොරන දේවල් පස්සෙ කල්පනා කරපං.. මොකද උබලගේ ගෙදර full Online කරලා නැනෙ, අම්මා උදේ තේඑක එවන්නෙ e-mail එකකඉන් නෙමෙයි නේද ?

    ලොල් ..

    තාත්තා උබට උදේට බස් එකට සල්ලි දෙන්නෙ Paypal එකෙන් නෙමෙයි නේද ?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    :rofl::rofl: e unata gedara inna ekata onene ,ane aththata thota man pic ekak pitin ewwa man gawa mekak thiyenne bla bla uba mata kiwwe na router ganna one kiyala boru kiyannepa :angry::angry: balapan chat eka ... ubata ea marune nathi tika withari balapan kiyala. uba danui baluwe... :growl::growl::growl::growl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    :rofl::P