LankaBell Hotline චාටර්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    LankaBell Hotline (1575 ට) මේ වෙලාවෙ (රෑ 7:30න් පස්සෙ) අරන් බලන්න. එකම එක ගෑනියෙක්ට කනෙක්ට් වෙන්නෙ, ඒකි රෑ සෙක්ස් සීන් එකක ඉන්නවද කොහේද බොරුවට ඇහෙන්නෙ නෑ වගේ පෙන්නල හෝල්ඩ් එක දානව, ආයිත් ගනිද්දි අන්ස්වර් කරල කට් කරනව.

    මම 10 පාරක් විතර ගත්ත අත්‍යාවශ්‍ය දේකට.

    බොරුනම් අරන් බලපල්ල.

    මේ වගේ වේ% බඩු හොට්ලයින්වලට දාන්නෙ කවුද බන්.

    එකම ගෑනි ඉන්න එකම හොට්ලයින් එක 😂
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,373
    4,004
    113

    Isserala pay karapan

    Nikan owa ba 😅😜
     
    • Haha
    Reactions: bokachamara

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    LankaBell Hotline (1575 ට) මේ වෙලාවෙ (රෑ 7:30න් පස්සෙ) අරන් බලන්න. එකම එක ගෑනියෙක්ට කනෙක්ට් වෙන්නෙ, ඒකි රෑ සෙක්ස් සීන් එකක ඉන්නවද කොහේද බොරුවට ඇහෙන්නෙ නෑ වගේ පෙන්නල හෝල්ඩ් එක දානව, ආයිත් ගනිද්දි අන්ස්වර් කරල කට් කරනව.

    මම 10 පාරක් විතර ගත්ත අත්‍යාවශ්‍ය දේකට.

    බොරුනම් අරන් බලපල්ල.

    මේ වගේ වේ% බඩු හොට්ලයින්වලට දාන්නෙ කවුද බන්.

    එකම ගෑනි ඉන්න එකම හොට්ලයින් එක 😂
    Apo ow bung chater
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    සල්ලි නැති නිසා SLT Fiber ලයින් එක අයින් කරා.
    අවුරුද්දක් දෙකක් පැත්කට දාලා තිබුන ලංකාබෙල් CDMA එකත් අරන් ගියා ශාඛාවකට. මොකද නිකන් තිබිලා බැට්‍රිය සවුත්තු වෙලා, වයර් එකත් හෙලවෙනකොට සද්දයක් එනවා. කාඩ් දාන එකක් කොහොම හරි
    ලයින් එකත් කපලා තිබුනෙ.
    රජයෙ කන්තෝරු හොදයි කියලා හිතුනා මට මොක්කුද මන්දා කාලකන්නි ගෑනු දෙතුන් දෙනෙක් ඉන්නවා වෙන කිසිම දුරකතන සමාගමක ඔහොම එවුන් නැ. කොහොම හරි ලයින් එක ඇක්ටිවු කරලා බැට්‍රියක් සල්ලි ගෙවලා අරන් දාගන්න මට කොල්ලුපිටයෙ ලංකාබෙල් ප්‍රධාන කාර්යාලයටම යන්න වුනා.
    උන්ගෙන් නිකන් බැට්‍රි, වයර් ඉල්ලන්න අවා ව⁣ගේ. ඔය එක කේස් එකක්.

    හොදම එක වුනෙ ගෙදර පොඩි දරුවො දෙන්නෙක් ඉන්නවා මමයි වයිෆ් දෙන්නම වැඩට යනවා දරුවො දෙන්නා බලාගන්නේ වයිෆ්ගෙ අම්මා. හදිස්සියකට කෝල් එකක් දෙන්න තමා ඔය ලංකාබෙල් මගුල තියෙන්නෙ. දැන් මාස දෙක තුනකට කලින් ලංකාබෙල් දවස් දෙකක් විතර වැඩ නැතුව තිබුනා. ලමයි දෙන්නටම උන හැදිලා හිටියෙ. වයිෆ් වැඩ කරන තැන ඉදන් කෝල් කිහිපයක්ම අරන් එක රින්ග් එකක් ගිහික් කට් වෙනවාලු. ලමයි දෙන්අනට අසනීප වැඩි වෙලාවත්ද කියලා අපි බය වුනා පෝන් ආන්සර් කරන්නෙ නැත්තෙ. පස්සෙ ලග ගෙදරක නම්බර් එකකට කෝල් කරලා තමා දැනගත්තෙ ලමයි දෙන්නා ගෙදර ඉන්නවා අර මගුල වැඩ නැ. හැන්දෑවේ ගෙදර ආව ගමන් ගත්තා හොට්ලයින් එකට ගන්නත් බැ. මොබයිල් එකෙන් ගත්තා දහ පාරකට වැඩිය පාරිභෝගික සේවා නිලධාරියා කියන එකාට විස්තර කියන්න පටන් ගන්නකොටම ඇහෙන්නැ කියලා කට්වෙනවා. මම මොබයිල් එකේ අවුලක්ද බලන්න ඩයලොග්, මොබිටෙල්, එයාටලේ සිම් තුනකින්ම කතා කලා උන්ට ඇහෙන්නෙ නැ. අන්තිමටම කොහොම හරි කට් වෙන්න කලින් කියලා දැම්මා පෝන් එකට වෙලා තියෙන හරිය. මේන් කියනවා සර්ගෙ පෝන් එකේ එයලගෙ පැත්තෙන් කිසිම අවුලක් නැලු. හොදට වැඩ කරනවලු. මට ඉතින් වදුරු කුනුහරප මතක් වුුුනා. මලම පැනලා බැන්නට පස්සෙ ගෙදරට හදන්න එකෙක් එවන්නම් කිව්වා. උ පහුවෙනිදා ඇවිත් පොන් එකට අත තිබ්බෙවත් නැ උගේ මොබයිල් එකෙන් උන්⁣ගෙ කම්පැනියට කාට කොල් එකක් අරන් ඒක හරිගැස්සුවා. මම ඇහැවුවා දැන් ඔයා පෝන් එකේ ලෙඩක් නෑනේ මොකද්ද වෙලා තිබුනෙ කියලා නෙට්වර්ක් එක පැත්තෙන් එරර් එකක් හිටලා බ්ලොක් වෙලාලු. ඒ පාර ගෙදරට ඇවිත් හැදුවට රුපියල් 350 ක් අය කරනවලු. මම උට 350 දීලා යවලා CDMA එකෙන් හොට් ලයින් එකට කෝල් එකක් අරන් හොදට බැන්නා. ඒ පාර කියනවා එයාලට CDMA වල දෝශ එතනින් හොයන්න බැහැලු.
    ලංකාවෙ මනුස්සයෙක්ට අයත් දේශිය සමාගමක්. ඒ වුනාට වැඩ කරන උන්ට පඩි ගෙවන්නෙ නැද්ද මන්දා එකෙක්වත් කිසිම සේවයට කැමත්තකින් වැඩ කරන උන් නෙමේ එකේ ඉන්නෙ. මරි මෝල් ........
     
    pole gahala, podi mobile phone ekak aran depan mcn
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මගේ බිස්නස් එකට දාලා තියෙනවා Lanka Bell අංකය මම මේක 2021 දෙසැම්බර් ඉදලා Siganl තිබුණේ නැහැ මාස 3 යනකම්,

    hotline එකට අරන් කිව්වා ම Line එකේ ටිකක් ඉන්න කියලා කට් කරනවා. අන්තිමේ ඔහොම හැමදාම අරගෙන අරගෙන Team එකට පැමනිල්ලක් දැම්මා කිව්වා. Team එකේ කෙනක් අරගෙන කිව්වා ඒ දවස් වලම ටවර් එක කැඩිලා කැල්ල ගෙන්න ඩොලර් හිගය නිසා බෑ කියලා. ඉතින් මාස 3 යනකම් Siganl තිබ්බේ නෑ බිස්නස් කැඩුනා මගේ. ඊට පස්සේ Siganl ආවා කියමුකෝ ලංකාවේ ම lankabell ඩවුන් උණා දවසක් උන්ම තමා down කිව්වේ එදා ඉදලා මගේ Phone එකේ Siganl නෑ මට Phone එක අරන් එන්න කියනවා ශාකාවට එතනට ගියාම බැටරිය දාන්න කියනවා අනිවාර්යෙන් බැටරිය දැම්මට වැඩක් නැහැ කරන්ට් නැති වෙලාවට ඔකේ Siganl නෑ , ඉතින් බැටරිය දාලා වැඩක් ද කියපන්කො කරන්ට් නැති වෙලවට Siganl නැත්තම් මහා චාටර් Netwook එකක්. Customer Care එකෙන් එවුන් සමහර වෙලාවට අපිට උගන්වන්න එනවා කියන දේ පිළිගන්නේ නෑ Dialog වගේනම් ඔහොම නෑ උන්ට උන්ගේ Service එක කරගන්න බෑ ඒ මදිවට hotline එකට ගත්තා ම වෙන කොම්පැනි වල නම් කියනවා ඒවාට Support කරන්න අදාල අංක ඔබන්න කියලා.

    මමනම් බිස්නස් එකෙන් අයින් කළා Number එක Dialog සිම් දෙකක් දැම්මා

    කලින් මගේ thread
    https://elakiri.com/threads/lanka-bell-වැඩ-නැ.2054482/

    https://elakiri.com/threads/lanka-bell-cdma.2027260/

    https://elakiri.com/threads/lanka-bell-cdma-help.1994928/
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    :yes::yes::(:(

    :yes::yes::(:( lankabell customers wadiya naha inna ayath ain wenawa

    Harry Jayawardena ge company ekak unata wadakma naha

    ------ Post added on Aug 27, 2022 at 5:51 PM
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    429
    83
    Nugegoda
    වැඩක්ම නෑ බං දැන් අවුරුදු 8ක් තිස්සේ ලංකාබෙල් . මෙහෙට කරන්ට් කපන පැය ගානට lankabell ටවර් එකත් down දවසකට පැය 06+ ලන්කාබෙල් එක වැඩ නෑ. හදිසියකට Use කරන්න නම් බෑ ජරාවක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    වැඩක්ම නෑ බං දැන් අවුරුදු 8ක් තිස්සේ ලංකාබෙල් . මෙහෙට කරන්ට් කපන පැය ගානට lankabell ටවර් එකත් down දවසකට පැය 06+ ලන්කාබෙල් එක වැඩ නෑ. හදිසියකට Use කරන්න නම් බෑ ජරාවක්
    Hutch / Mobitel ඔය වගේ Dialog විතරයි කරන්ට් කපන වෙලාවට වැඩ
     
    • Like
    Reactions: bokachamara