Lanka Bell CDMA Phone එකක් තියෙනවා Number එක හැම තැනම දාලා තියෙන්නේ Ad වල එහෙම
ගිය මාසේ 14 Siganl ගියා , අය Siganl ආවේ මේ මාසේ 10 එත් ඊයේ උදේ අය ගියා
Customer Care එකට 4-5 පාරක් කිව්වා මම ගිය මාසේ ඉදලා
වෙන ටවුන් එකකට අරන් ගියාම Siagnl හොදට එනවා Phone එකේ අවුලක් නෑ
මේකට Antena එකක් වගේ දැම්මොත් Siganl එයිද ? ඈත ටවර් එකකින්
Number එක හැමෝම දන්නා නිසා පට්ට පාඩුයි මට මේක මෙහෙම වෙච එක