Lankawa Going Down Kollane ...

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,263
    3,328
    113
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..
    Hingana dobin ta weli nethuwa arinawa..modayo tika karagaththa hariyak 🤣

    ධනවතුන්ගේ ආදායම තවත් 6.8% කින් නැගලා... දුප්පතුන් 19%කින් තව දුප්පත් වෙලා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,767
    69,444
    113
    Ow un henama rolak ne gahanne..Anika ape ewun wage ponnayo wage polim gaane Inna ekak nehe..kelinma government walin gema illai
    ow credit score ekenne life ekama run wenne kelinma homeless mortgage ekak miss unoth.aye kisima job ekakata ganne ne address ekak nattan.mehe nan pare pudding ekak hari wikunanna puluwan,ehe certificate arawa mewa aran eddi puka irey
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    4,014
    3,066
    113
    පිස්සුද බැරිස්ටා වල Wendy's ඵකේ ඵහෙම බලපංකෝ ඉන්න සෙනඟ..ඔක්කොම rich පොෂ් පීපල්ස්..ඵහෙම වෙනවනම් ඵයාලා ලංකාවේ ඉඳියිද..



    How much would they cost..?

    Not an arm and leg..

    aye kisima job ekakata ganne ne address ekak nattan.

    🙄
    ------ Post added on Nov 28, 2026 at 6:47 PM
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,889
    3,249
    113
    මගේ වාහනයක් විකුණන්න දාල තිබ්බ. මිනිස්සු ඇවිල්ල බලල, තමන්ගෙ පලවෙනි වාහනේ විදියට ආසාවෙන් ගන්න යද්දි ලීසිං 40% කරා
    සල්ලි තියෙන උන් කෑශ් වලට ගන්න අහන්නෙ කුණු කොල්ලෙට. ටින් මඟුල් නිසා සල්ලි තියෙන උනුත් වියදම් කරන්න බයයි
    මෙහෙම ගියොත් හිඟන්නො ටිකයි, IT අනාතයො ටිකයි, විතරයි ලංකාවෙ ඉතුරු වෙන්නෙ
    sira kathawa ban wahanayak ganna hari, wikunala hari bankuwe salli tiyanna baya wenawa minissu ird ekata track wela tax gewanna wei kiyala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,014
    51,251
    113
    සේදවත්ත
    apita kalin kela wenne EU countries walata,unta job netuwa apa nathi wenawa,ita passe asian countries.ape tiyena deyak kala inna puluwan untata unta mortgage eka miss unama kelinma pare
    මෝටේජ් නෑ කියන්නේ බැංකු පද්ධතිය බිම .
    ප්‍රංශේ අද රෙසිශන් එක්කට ගියා උන්ගේ ණය තියෙන්නේ ජමනි ඉටලි දැන් ස්පයිරල් වෙලා යුරෝ එක කඩන් වැටෙන්න පුලුවන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,691
    3,424
    113
    Bandarawela
    අඩෝ ඔව් බන්. real estate වැටෙනවා කියපන්කො. May , June හොදට තිබ්බ. ඒ මදිවට පගයෝ පඩි වැඩි කරලා රුපියල down කරනවා. බයේ බෑ යකෝ. corona, ගෝට කාලේ මේ කිට්ටුවටවත් ආවේ නැ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,767
    69,444
    113
    අඩෝ ඔව් බන්. real estate වැටෙනවා කියපන්කො. May , June හොදට තිබ්බ. ඒ මදිවට පගයෝ පඩි වැඩි කරලා රුපියල down කරනවා. බයේ බෑ යකෝ. corona, ගෝට කාලේ මේ කිට්ටුවටවත් ආවේ නැ .
    koheda watenne:oo:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,191
    22,041
    113
    Panadura
    හොඳ වැඩේ හුත්තිගේ පුතාල ටිකට
    අරගල කරල ඇර ගත්තේ හුත්තිගේ පුතාල ටික
    ජෙප්පොන් ගේ ඇම කාලා රැල්ලට පුක උඩ දාන් අරගල කරන්න හතර වටෙන් ගිය පොන්න හැත්තටයි රට අව්ලපු ජෙප්පන්ටයි හොඳක් නම් වෙන්න එපා
     
    • Like
    Reactions: Emios

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,727
    3,525
    113
    Sirawata real estate nm watenawa.. Kohmat dan inna generation ekata investment paththata interest ekak na. Un karanne hambena salli walin athal eke inna eka.. Eka hinda owata salli en na issarahata
    දැන් economy එකේ හැටියට කොච්චර savings කරත්, capital investments වගේ දේවල් කරන්න අමාරුයි... Salary scal and investment scale අතර ගොඩක් ලොකු පරතරයක් තියෙනවා... ඉතිං මිනිස්සු බලනවා, investments කරන්න බැරිනං කාලා බීලා ජොලියේ හරි ඉන්නවා කියලා... ඒකයි ඔය Wendys අරවා මේව හොඳට යන්නේ...
     
    • Like
    Reactions: acryan and Smartm

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,439
    1
    59,704
    113
    Kaduwela
    කෙලවෙන්නේ මධ්‍යම පාන්තිකයොන්ටයි, අඩු ආදායම් එදාවේල රෝල් කරගන්න පහළ පාන්තිකයොන්ටයි විතරයි.
    Upper එලයිට් ක්ලාස් එකටයි, හිගන්නොන්ටයි, පන්සල් වල ඉන්න තට්ටයොන්ටයි කිසි හෙණයක් නෑ හොදට කාලා බීලා සැපේ ඉන්නවා. හිගන්නෝ නම් ඩේලි 5,000 ක් 8,000ක් අතර ගාණක් හොයාගෙන ගල් කාලකුයි වඩේ දෙකකුයි විතරක් සල්ලි වලින් අරගෙන ඉතුරුවා බැංකුවේ දාගෙන ආතල් එකේ ඉන්නවා. උන්ට කෑමත් නිකන්ම හම්බෙනවා නේ.

    උබ හිතුවට මිනිස්සු ලග සල්ලි නෑ කියලා මිනිස්සු ලග සල්ලි තියෙනවා, නැත්නම් කොහොමද ඕකුන් පිරමීඩ වලයි, කසාගල පින්තැන්න ප්ලාන්ටේශන් වලයි ඉන්වෙස්ට් කරන්නේ? සිංහල අලුත් අවුරුද්ද දවසක ටවුන් වල රෙදි කඩවල් වලට ගිහිල්ල බලපන් මිනිස්සු ලග සල්ලි නැද්ද කියලා.

    මිනිස්සු ඩූම් ඩේ එකකට රෙඩි වෙනවා. ආයේ ලේ හෙල්ලුමක් එන්න නියමිතයි. මේ පාර කෙලගන්නේ දකුණෙ අඩුකුලේ සිංහලයො දෙගොල්ලො පක්ශ බෙදාගෙන. ඒක මේ ප්‍රධාන පක්ශ ඔක්කොම දන්නවා. මිනිස්සු ඉන්න ස්ට්‍රෙස් එක පිටවෙන්න යන්නේ ජාතිවාදෙන්, පොහොට්ටුවේ මිලින්ද තට්ටයා රටවල් ගානේ තෙල බෙද බෙද යන්නේ ඒ නිසා. ආයේ ජාතිවාදි වලි ඇති වෙන්න යන්නේ. සිංහලු කුලල් කාගෙන මැරිලා යන එක හොදයි. සිංහලු කියන්නේ ලේසියෙන්ම නටවන්න පුලුවන් අනාතයො ටිකක්😂😂😂 අපි නම් කොළඹ වෙනස™ නිසා නෝවේජියන් සැමන් ෆිලට් එක්ක ගෝට් චීස්™ කාලා ආතල් එකේ ඉන්නවා.
     
    • Like
    Reactions: EnIgma001

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,300
    2,423
    113
    Business sahenna down wela, minissu thamange business, land wikunanna dala.. monada ban wenne ..


    Mona hari cn ekak yatin wath yanawada? Hithawath malimawo apiwa danuwath karanna .please
    ඒක නිසි තමයි අනුර සංචිත රැස් කරන්නේ! කොහෙද මේකේ ඉන්න බයියොන්ට තෙරෙන්නේ නැහැනේ.

    භාණ්ඩාගාරේ පුරවන්න ඕනේ. නායකයෝ ධනය රැස් කැගාන ස්ථාවර වෙන්න ඕනේ. රතකොට තමා මේවට මුහුණ දාන්න පුළුවන්. නායකයෝ දුප්පත් වෙලා මේ වගේ දෙවල්
    වලට මුහුණ චෙන්න බෑ