Lankawe ප්‍රේක්ෂකයෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවේ දැන් හොද ටෙලිනාට්‍ය හැදෙන්නේ නැති එකට වගකියන්න ඕන කවුද කියලා මේකෙන් බලාගන්න පුළුවන්.හිස් අහස යට අන්තිම.:rofl:


    21687637_827087134125323_2292851423569133298_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙලියක් බලපු කාලයක් මතක නෑ ඕයි.. හාරකෝටිය කියන එකේ කොටසක්ද දෙකක්ද බැලුවා අහම්බෙන් හම්බෙලා යුටියුබ් එකේ.. මං අන්තිමට බැලුවෙ සඳගලතැන්නයි, ගල් පිලිමය සහ බොල් පිලිමයයි.. ඊට පස්සෙ බැලුවෙ නෑ.. දැන් නම් ටීවී බලන්නෙ නෑ කොහොමත්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අව්රුදු බර ගානකින් TV තියා ටෙලි ඩ්‍රාමා එකක් බලලා නෑ බන් :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අව්රුදු බර ගානකින් TV තියා ටෙලි ඩ්‍රාමා එකක් බලලා නෑ බන් :eek:

    දැන් ඉන්න නළු නිළියොවත් මොකුක්ද දන්නෑ බං.. පදුරකට පයින් ගැහුවාම පන්සීයක් විතර විසි වෙන සීන් එකක්නේ දැන් යන්නෙ.. :rofl:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොනව කරන්නද ඉතිං කරුමෙට ඉපදිලා තියෙන්නේ මෝඩයෝ ඉන්න රටක. මෙහෙ උන් දේශපාලනඥයො තෝරන්නෙත් ඔය ක්‍රමයට :(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කන වෙලාවට සෙට් වෙන නිසා හාර කෝටිය නම් බැලෙනවා. එච්චරයි. පස්සෙන් පන්න පන්න බලන්නේ නෑ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,318
    20,706
    113
    Panadura
    දැන් ඉන්න නළු නිළියොවත් මොකුක්ද දන්නෑ බං.. පදුරකට පයින් ගැහුවාම පන්සීයක් විතර විසි වෙන සීන් එකක්නේ දැන් යන්නෙ.. :rofl:

    :yes: :yes: :yes:
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මිනිස්සුන්ට දෑන් ඔන වෙල තියෙන්නේ මෙහෙම දේවල් බලලා මනසින් හරි සතුටු වෙන්න :sorry::sorry:
    නිර්මානය කරන කෙනාත් බලන්නේ තමන් කොහොමද ගොඩ යන්නේ කියලා විතයි...:growl::growl:එ නිසා තමා හොද නිර්මාන බිහිවෙන්නේ නෑත්තේ :yes::yes::yes:
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    ටෙලියක් බලපු කාලයක් මතක නෑ ඕයි.. හාරකෝටිය කියන එකේ කොටසක්ද දෙකක්ද බැලුවා අහම්බෙන් හම්බෙලා යුටියුබ් එකේ.. මං අන්තිමට බැලුවෙ සඳගලතැන්නයි, ගල් පිලිමය සහ බොල් පිලිමයයි.. ඊට පස්සෙ බැලුවෙ නෑ.. දැන් නම් ටීවී බලන්නෙ නෑ කොහොමත්..

    Machan kiyanavata Koombiyo Teliya Balapan.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ටිවි බලන එක නතර කරලා තියෙන්නේ දැන්. එත් 14 කට පස්සේ කූබියෝ ටෙලිනාට්‍ය බලන්න ගත්තා. නිවුස් බැලුවා කාලයක් දැන් එකත් නතර කරලා තියෙන්නේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේව බලන උන් Game of Thrones නමවත් අහල නැතුව ඇති නේ බං ? :( අපරාදෙ ජීවිත :(