ලංකාවේ දැන් හොද ටෙලිනාට්‍ය හැදෙන්නේ නැති එකට වගකියන්න ඕන කවුද කියලා මේකෙන් බලාගන්න පුළුවන්.හිස් අහස යට අන්තිම.


අව්රුදු බර ගානකින් TV තියා ටෙලි ඩ්‍රාමා එකක් බලලා නෑ බන්![]()

මං ටී.වී බලපු කාලයක් මතක නෑ බං...
දැන් ඉන්න නළු නිළියොවත් මොකුක්ද දන්නෑ බං.. පදුරකට පයින් ගැහුවාම පන්සීයක් විතර විසි වෙන සීන් එකක්නේ දැන් යන්නෙ..



එ නිසා තමා හොද නිර්මාන බිහිවෙන්නේ නෑත්තේ 


ටෙලියක් බලපු කාලයක් මතක නෑ ඕයි.. හාරකෝටිය කියන එකේ කොටසක්ද දෙකක්ද බැලුවා අහම්බෙන් හම්බෙලා යුටියුබ් එකේ.. මං අන්තිමට බැලුවෙ සඳගලතැන්නයි, ගල් පිලිමය සහ බොල් පිලිමයයි.. ඊට පස්සෙ බැලුවෙ නෑ.. දැන් නම් ටීවී බලන්නෙ නෑ කොහොමත්..
දෙවනි ඉනිම හොරෙන් බලනව අර කෙල්ල ඉන්න නිසා ..


