Lap එකක් ගන්න ඕනා help!

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    i5 8gen හරි 9 gen හරි 10gen හරි Lap එකක් ගන්න ඕනෙ හොද Brand එකක්, පාවිච්චි කරනවනම් පොඩි වට experience එකක් එහෙම කියාගෙන යන්නකෝ😊

    ස්කෝලෙ වැඩ වලට තමා ඕනෙ
    Game ගහන්නත් කැමතී ඉතින් 😁
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ස්කෝලෙ වැඩ වලට තමා ඕනෙ
    Game ගහන්නත් කැමතී ඉතින් 😁
    Game ගහන්න තමා ඕනෙ
    ස්කෝලෙ වැඩ වලටත් කැමතී ඉතින් 😁
    ---------------------------------------------------

    Brand එකට වඩා model එක තමා වැදගත්..
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඈ...
    Game ගහන්න තමා ඕනෙ
    ස්කෝලෙ වැඩ වලටත් කැමතී ඉතින් 😁
    ---------------------------------------------------

    Brand එකට වඩා model එක තමා වැදගත්..
    නෑ...😒😒😊
    කෝක ගත්තත් ssd එකක් සෙට් කරලම ගන්න
    Warranty සීල් කැඩෙන්නෙ නැද්ද එතකොට?
     
    • Like
    Reactions: D_Mad

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    HP Pavilion 9th Gen i7-9750H / 8GB /1TB + 256GB NVMe /GTX 1650 4G /15.6 FHD / W10 Home 2 Yrs - Rs. 210,000
     
    • Like
    Reactions: D_Mad