Lap එකක Gaming ප්‍රශ්නයක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Lap එකක Gaming ප්‍රශ්නයක්

    lenovo-laptop-ideapad-300-15-main.png

    මචන්ලා මගේ යාලුවෙක් ගාව තියනවා Lenovo Ideapad 300|15 ලැප් එකක් (Core I5 6th Gen, 4GB Ram, Intel 520 Graphic). එකේ ගමෙස් වැඩ කරන්නේ ගොඩක් ස්ලෝව් නේ.

    eg. මම උගේ එකට COD Black Ops 1 එක දැම්ම. එක කැඩී කැඩී play වෙන්නේ. මොකක්ද වෙලා ඇත්තේ?
    මම මගේ Computer එකේ (I3 4th Gen, Intel 4400)
    Black Ops 1 Full Graphic දල ප්ලය් කරනවනේ. උගේ එකේ ෆුල්ල් සේරම Low කරන්න ඕනා. අනිත් සේරම ගමෙස් එහෙමයි. පරණ ඒවා අර.
    Advanced Warfare දැම්ම එකත් බැ. එකත් මම ගැහුවා Low දල හරි. උගේ එහෙමට් බෑ . තව Acer I3 ලැප් එකක් තියෙන එකෙක් ඉන්නවා උගෙත් වැඩ.

    Battery Power Saving දාලත් නැ.
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy

    Maachan onboard VGA thiyagena kohomada Black Ops gahanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ඕය වගේ කැලි තියෙන එකකින් ඔන්බෝඩ් vga hd graphics 4000 තියෙන එකකින් ගැහුව cod bo2