LAP එක ස්පීඩ් කර ගන්න

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ ලග තියෙන්නෙ ඕකෙම 6th Generation එක (Acer E5-575G-57PK)...ගද්දිම SSD එකක් ගහලා ගත්තේ..දැන් අවුරුදු තුනහමාරක් වෙනවා තාම කිසිම අවුලක් නැහැ - butter smooth විදියට තියෙනවා..

    මේකේ M2 SSD Slot එකක් එනවා...මම නෝමල් 2.5" SSD එක ගන්නකොට දැනගෙන හිටියේ නැහැ මේකේ M2 slot එක තියෙනවා කියලා..ඒ නිසා මම නම් ලැප්ටොප් එක ගද්දිම DVD Writer එක අයින් කරවලා Caddy එකක් ගහලා තමයි SSD එක ගැහුවේ.. (Caddy එකට දැම්මේ 1 TB HDD එක)

    උඹ අනිවා SSD එකක් ගහගෙන අලුතෙන් OS එක SSD එකට ගහපන්..ඔක්කොම ප්‍රශ්න හරියනවා ශුවර් එකටම :yes: මතක ඇතුව SSD එකේ at least 25% storage එකක් free තියාගන්න..Used space එක 75% පැන්න ගමන් SSDs considerably slow වෙනවා...

    8 GB RAM එක නම් බොහෝ විට ඇතිවෙයි..උඹ කරන වැඩ අනුව තමා ඉතින්..