Lap එක wifi රවුටරයක් කරමු

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Lap එක wifi රවුටරයක් කරමු

    මේක ඉතින් වැදගත් ඩොන්ගලයක් භාවිතයෙන් කිරියට එන මන් වගේ අනාත කුකුලොන්ට තමා ..අනිත් රවුටර් තියන අයට wifi ප්‍රශ්නයක් නැනේ ..
    night data වලින් ෆෝන් එකේ update එකක් දාගන්න ,ස්කයිප් වයිබර් කෝල් එකක් ගන්න වගේ දෙකට අපිට wifi හදාගත්තොත් ලෙසිනේ ..එහෙම කියලා ඉතින් ඩොන්ගලේ ෆෝන් එකට ගහන්න බැනේ .....

    හරි ඉතින් වැඩේ පටාන් ගමු ..මේකට ඕන ඩොන්ගලයක් (ඕනෑම ඉන්ටර්නෙට් කනේක්ෂමක් wifi හැර ),මේ වැඩේට support කරන ලැපක් ..

    කොහොමද ලැප support ඩ බලන්නේ ..
    ඒකට start ------->type cmd--------->run as administrator



    දැන් cmd එකේ මෙහෙම කොටන්න ...
    NETSH WLAN show drivers


    Q38cjD6.png

    මෙන්න මේ hosted network supported no නම් තියෙන්නේ වහාම ලැප් එක ඔෆ් කරලා නිදාගනින් ඉතිරිය කියවන නැතුව :(:(

    දැන් yes තියන කුකුලෝ ඊලගට මෙහෙම කොටන්න ...
    netsh wlan set hostednetwork mode=allow ssid=Arrow11 key=oliver@123


    WNBFCmN.png


    ඔතන ssid එකට hotspot එකේ නමත් key එකට ඔයාලගේ පාස්වර්ඩ් එකකුත් දාන්න .මේකේ hotspot එක මම නම් කලේ arrow11 කියලා මේකට කනෙක්ට් වෙද්දී දෙන්න ඕන පාස්වර්ඩ් එක
    oliver@123


    ඊලගට මෙන්න මේකත් cmd එකේ ටයිප් කරන්න

    netsh wlan start hostednetwork

    දැන් cmd එකේ වැඩ හමාරයි.දැන්
    control panel--->network and internet--->network connection--->change adapter option යන්න ..

    දැන් ඔය යුස් වෙන කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරලා propeties යන්න
    දැන් sharing ටැබ් තෝරලා එකේ
    Allow other network users to connect
    ටික කරන්න එතන drop down එකෙන් "Local area connection 'something'" තෝරන්න ..something කිව තැනට එන්නේ නම්බර් එකක් ...දැන් ok ඔබලා ෆෝන් එකේ wifi on කරලා බලහල්ලා
    2XqdN24.png


    නිකම්ම යන්නේ නැතුව රේප් බටන් එක ඔබන් පලයල්ලා ඉතින් ;)
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    OSTotoHotspot මෙන්න මේ ලබ්බ ඩව්න්ලෝඩ් කරල ඉන්ස්ට්‍රෝල් කරපන් ලැප් එකට .ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama me content eka sahitha thread sahena ganak dakka elakiriye..

    Igena gatta deyak liyala honda thread ekak dapanko basic dewal hari.
    Code liyanna wage.
    Matlab ehema.
    Nethash kiyala search karama ona tharam mewa tyenawa kiriyei wena Google results widiyatai.
    Kammali natuwa igena gatta deyak kiya deepalla apitath
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama me content eka sahitha thread sahena ganak dakka elakiriye..

    Igena gatta deyak liyala honda thread ekak dapanko basic dewal hari.
    Code liyanna wage.
    Matlab ehema.
    Nethash kiyala search karama ona tharam mewa tyenawa kiriyei wena Google results widiyatai.
    Kammali natuwa igena gatta deyak kiya deepalla apitath


    ඔව් ඒක ඇත්ත මාමේ. :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mama me content eka sahitha thread sahena ganak dakka elakiriye..

    Igena gatta deyak liyala honda thread ekak dapanko basic dewal hari.
    Code liyanna wage.
    Matlab ehema.
    Nethash kiyala search karama ona tharam mewa tyenawa kiriyei wena Google results widiyatai.
    Kammali natuwa igena gatta deyak kiya deepalla apitath
    matlab uses for complex scientific calculations ..unfortunately i dont know anything about mat lab..:no::no::no:

    java,javascript,php,mysql,json basic damma gaman w3school eke tiyanawa kiyai ban ehenam sampurna web site ekak hadana ekakma danna ona :dull:
    json wage ekak danna taniyama bane aniwa front side development wenama pattaka tiyala back end coding penwanna ona.madakata data retrieve karanna pass karanna wage gannawa kiyala saralawa penwanna bane ban :(

    json_encode (array name) wage ekakin lesiyen kiwata thereida :(
     
    Last edited: