Lap එක wifi රවුටරයක් කරමු
මේක ඉතින් වැදගත් ඩොන්ගලයක් භාවිතයෙන් කිරියට එන මන් වගේ අනාත කුකුලොන්ට තමා ..අනිත් රවුටර් තියන අයට wifi ප්රශ්නයක් නැනේ ..
night data වලින් ෆෝන් එකේ update එකක් දාගන්න ,ස්කයිප් වයිබර් කෝල් එකක් ගන්න වගේ දෙකට අපිට wifi හදාගත්තොත් ලෙසිනේ ..එහෙම කියලා ඉතින් ඩොන්ගලේ ෆෝන් එකට ගහන්න බැනේ .....
හරි ඉතින් වැඩේ පටාන් ගමු ..මේකට ඕන ඩොන්ගලයක් (ඕනෑම ඉන්ටර්නෙට් කනේක්ෂමක් wifi හැර ),මේ වැඩේට support කරන ලැපක් ..
කොහොමද ලැප support ඩ බලන්නේ ..
ඒකට start ------->type cmd--------->run as administrator
දැන් cmd එකේ මෙහෙම කොටන්න ...
NETSH WLAN show drivers
මෙන්න මේ hosted network supported no නම් තියෙන්නේ වහාම ලැප් එක ඔෆ් කරලා නිදාගනින් ඉතිරිය කියවන නැතුව

දැන් yes තියන කුකුලෝ ඊලගට මෙහෙම කොටන්න ...
netsh wlan set hostednetwork mode=allow ssid=Arrow11 key=oliver@123
ඔතන ssid එකට hotspot එකේ නමත් key එකට ඔයාලගේ පාස්වර්ඩ් එකකුත් දාන්න .මේකේ hotspot එක මම නම් කලේ arrow11 කියලා මේකට කනෙක්ට් වෙද්දී දෙන්න ඕන පාස්වර්ඩ් එක
oliver@123
ඊලගට මෙන්න මේකත් cmd එකේ ටයිප් කරන්න
netsh wlan start hostednetwork
දැන් cmd එකේ වැඩ හමාරයි.දැන්
control panel--->network and internet--->network connection--->change adapter option යන්න ..
දැන් ඔය යුස් වෙන කනෙක්ෂන් එක රයිට් ක්ලික් කරලා propeties යන්න
දැන් sharing ටැබ් තෝරලා එකේ Allow other network users to connect ටික කරන්න එතන drop down එකෙන් "Local area connection 'something'" තෝරන්න ..something කිව තැනට එන්නේ නම්බර් එකක් ...දැන් ok ඔබලා ෆෝන් එකේ wifi on කරලා බලහල්ලා
නිකම්ම යන්නේ නැතුව රේප් බටන් එක ඔබන් පලයල්ලා ඉතින්

Last edited: