Lap 1ක් ගන්න ඕන.

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    මට නෙමෙයි මගෙ කෙල්ලට තමයි ගන්න ඕන. දන්න කෙනෙක් කියනවද හොද lap1 ක් ගන්න පුලුවන් කොහෙන්ද කියල මොකද මම මෙකෙ ගොඩක් දැකල තියෙනව unity 1න් එහෙම අරගෙන warranty ගන්න බැරුව දුක්විදිනව.

    අහ් තව 1ක් ගන්න හොද brand 1කුත් මොනවද කියල කියන්න.....:D:D:D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Elakiri eke Uraj kiyala kenek innawa...Eyagen Ganna machan...Eya ge Laps Hodai...eyage profile eka hewwa , mata hoyaganna ba ...Wena kenek udaw karai...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් අයියගෙන් ගන්න. :yes:මට නම් රෙකමන්ඩ් කරන්න තියන හොඳම තැන.ඒජන්ට්ගෙ වොරන්ටි හම්බවෙන්නෙ.
    සර්විස් එක කොහොමද කියල මං අමුතුවෙන් කියවන්න ඕනේ නෑ මේකෙ ඉන්න බඩු අරන් තියන කට්ටිය දන්නවා.:)

    profilepic1489_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මාලඹේ සැම්සුන් එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ වරුන ෆාමසිය උඩතට්ටුවෙ කඩේ තියෙන්නේ. ලඟ පාතකනම් ගිහින් බලන්න.:)
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    lap nam uraj thamai ithin

    යුරාජ් අයියගෙන් ගන්න. :yes:මට නම් රෙකමන්ඩ් කරන්න තියන හොඳම තැන.ඒජන්ට්ගෙ වොරන්ටි හම්බවෙන්නෙ.
    සර්විස් එක කොහොමද කියල මං අමුතුවෙන් කියවන්න ඕනේ නෑ මේකෙ ඉන්න බඩු අරන් තියන කට්ටිය දන්නවා.:)

    profilepic1489_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=1489

    මාලඹේ සැම්සුන් එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ වරුන ෆාමසිය උඩතට්ටුවෙ කඩේ තියෙන්නේ. ලඟ පාතකනම් ගිහින් බලන්න.:)

    Elakiri eke Uraj kiyala kenek innawa...Eyagen Ganna machan...Eya ge Laps Hodai...eyage profile eka hewwa , mata hoyaganna ba ...Wena kenek udaw karai...

    reply walata thnx hoda brand 1k mokadda machan nomaly campus kellekta use karanna hoda?