මට නෙමෙයි මගෙ කෙල්ලට තමයි ගන්න ඕන. දන්න කෙනෙක් කියනවද හොද lap1 ක් ගන්න පුලුවන් කොහෙන්ද කියල මොකද මම මෙකෙ ගොඩක් දැකල තියෙනව unity 1න් එහෙම අරගෙන warranty ගන්න බැරුව දුක්විදිනව.
අහ් තව 1ක් ගන්න හොද brand 1කුත් මොනවද කියල කියන්න.....

අහ් තව 1ක් ගන්න හොද brand 1කුත් මොනවද කියල කියන්න.....

මට නම් රෙකමන්ඩ් කරන්න තියන හොඳම තැන.ඒජන්ට්ගෙ වොරන්ටි හම්බවෙන්නෙ.