Lap_එකේ_අවුලක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ම්චංල මගෙ lap එක sleep කරල තිබ්බෙ උදේ on කරනකොට on වෙන්නෙ නෑ. Power එක එන්නෙ නෑ lap එකට. Sleep වෙලා තියනකොට තියන power bulb එක indicate වෙලා තියනව එච්චරය. Battery එක ගලවල charger එකෙන් ගහල බැලුව. එතකොටත් ඒක indicate වෙනව power එන්නෙ නෑ. මෙහෙම වෙච්ච දෙවනි පාර. හදල ගෙනල්ල දවස් දෙකයි. එතන උන් නම් කිවුවෙ power ic එක ගිහින් කියල ඒක දාන්න ඔන කියල මුන් සති 3ක් විතර ඇදල හදල දුන්නෙ. කලිනුත් sleep කරල තියල අයේ on කරන්න හදනකොට තමා මේක උනේ දැනුත් ඊයෙ sleep කරල තිබිල on කරන්න හදනකොට වැඩ නෑ. පලවෙනි පාර වෙන්න කලින් නම් battery එක replace කරන්න කියල තිබ්බ battery indicate කරන තැන. මොකද්ද බන් මේ case එක. දන්න එකෙක් හරියට කියපන්කො. මට ආයෙ හදන්න ගියොත් ආයෙ සති ගානක් බලන් ඉන්න වෙනව බන්. මගෙ වැඩ කරගන්න විදිහකුත් නෑ.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අයිත් රෙපයාර් කරන එක ගැන දෙපාරක් හිතන්න
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන් රෙපෙයාර් කරන්න දෙද්දී හාර්ඩ් එක ගලවලා තියාගෙන ලැප් එක දියන් ..එක්කෝ ලග ඉදන්ම හදා ගන්න ..ඔවයේ ඉන්න උන් data උස්සනවා ..ඒකයි