Laptop එකක් ගන්න

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Laptop එකක් ගන්න ඕනේ බන්. Max Budget Rs. 150,000. 1.20 කට වගේ ගන්න තියෙනවා නම් හොඳයි. මේ ගානට ගන්න පුළුවන් හොඳම lap එක මොකක්ද මචන්ලා. Gaming වලට නෙමෙයි. සාමාන්‍ය භාවිතයට. ඒත් දිනපතා වැඩ කරනවා. Programming වලට තමයි පාවිච්චි වෙන්නේ වැඩිපුරම.

    P.S. මේක තමයි ගන්න කියලා බැලුවේ.

    https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    uba ganna yana lap ekama core i5 version eka man gthth machan.... lapa hoday.. e ganata watinawa....eth boruwata i7 ekata yanna epa ban,,, student id ekak hoyagena ganin i5 lap eka 90y wenne. 3 years hardwae warranty and additional 2 years service warranty ekak denawa metropolitant eke. man aran thawama sathi 2y. habay mehema seen ekak tiyenawa....me lap eka anith ewata wada aduwen oya ganata yanne lap eke awulak nisa nemey.eth oke screen eka anith brands wala tharam super quality naha.. chatermat naha... brightness contrast adjust karagattama e seen eka mata nam hari giya.uba thawa tikak reviews kiyawpan. mata nam kiyanna wena waradak na... oya range eke tiyena dell and hp ehema okkoma cheap plastic looking. meke surface eka metal. anika mx 150 nvidia chip eka superb. 940 and radeon r5 and intel uhd walata wada sahena performence hoday...... wena one deyak ahapan. man gatte metropolitant nugegoda branch eken.

    me balaan machan performence wala maha loku wenasak na..... side by side comparison ekak. siraawtama aparade i7 ekata yana eka. dekama quadcore ban.... wenasa tiyena i7 eka boost wenne 4ghz and i5 eka 3.7 ghz wage.. e arenna anith okkoma same... dekema base frequency same.....

    https://www.notebookcheck.net/8550U-vs-8250U_9208_9206.247596.0.html
     
    Last edited:
    • Like
    Reactions: Sanuka87

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    උබට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් මෙක බලහන්. 172k.
    Gaming ලැප් එකක්. ගන්න ගාණට නම් පට්ට.

    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black

    Intel Core i7-8750H Processor 2.2GHz; NVIDIA GeForce GTX 1060 Graphics 6GB GDDR5; 16GB RAM; 1TB HDD+256GB SSD

    $999 tax එක්ක 1086k ද කොහෙද වෙනවා.
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,171
    315
    83
    home
    උබට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් මෙක බලහන්. 172k.
    Gaming ලැප් එකක්. ගන්න ගාණට නම් පට්ට.

    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black

    Intel Core i7-8750H Processor 2.2GHz; NVIDIA GeForce GTX 1060 Graphics 6GB GDDR5; 16GB RAM; 1TB HDD+256GB SSD

    $999 tax එක්ක 1086k ද කොහෙද වෙනවා.

    :eek::eek:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Laptop එකක් ගන්න ඕනේ බන්. Max Budget Rs. 150,000. 1.20 කට වගේ ගන්න තියෙනවා නම් හොඳයි. මේ ගානට ගන්න පුළුවන් හොඳම lap එක මොකක්ද මචන්ලා. Gaming වලට නෙමෙයි. සාමාන්‍ය භාවිතයට. ඒත් දිනපතා වැඩ කරනවා. Programming වලට තමයි පාවිච්චි වෙන්නේ වැඩිපුරම.

    P.S. මේක තමයි ගන්න කියලා බැලුවේ.

    https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html

    150 mekata yanna epa bn. Mita wada hugak hoda ekakata yanna puluwan.
    Anika programming karanawanam 120GB SSD ekak madi. aduma 240GB ekakwath ona. Thawa puluwannam IPS display thiyana ekak ganna. Color patta.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    උබට රටින් ගෙන්න ගන්න පුළුවන් නම් මෙක බලහන්. 172k.
    Gaming ලැප් එකක්. ගන්න ගාණට නම් පට්ට.

    http://www.microcenter.com/product/507831/omen_15-dc0051nr_156_gaming_laptop_computer_-_black

    Intel Core i7-8750H Processor 2.2GHz; NVIDIA GeForce GTX 1060 Graphics 6GB GDDR5; 16GB RAM; 1TB HDD+256GB SSD

    $999 tax එක්ක 1086k ද කොහෙද වෙනවා.

    muta machan games gahanna newei ne hoyanne. samanya weda walata pora lap 1kak balanne.
    boruwata loku ganak dila samanya weda walata lap ganna epa.
    games gahanna ona nam desktop 1kakata giya nam ok