Laptop එකක් ගෙන්නන්න උදව්

randika078

Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    Laptop එකක් ගෙන්නන්න උදව්

    මචන් මට USA වල ඉදන් BestBuy එකෙන් Laptop එකක් ගෙන්නන්න විදියක් නැද්ද කප් රුක සයිට් එකෙන් ඇරෙන්න.. :love:
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Bump කරපු අයට ගොඩක් Thanks.

    කොහොමද බන් ගෙන්න ගන්නෙ එහෙම. මට මේ ලැප් එක ගෙන්න ගන්න විදිය කියන්කො ප්ලීස්.. :-)
    http://www.bestbuy.com/site/acer-as...-hard-drive-silver/6573224.p?id=1219225063727

    best buy එකේ නම් මචං US only ship කරන්නේ. ඉතින් US වල උබේ කව්රු හරි අදුඅරන කෙනෙක් ඉන්නවා නම් මචං, best buy එකේ දීල තියෙන store address එකට send කරන්න දීල, එතනින් කාට හරි pickup කරන්න දීල තමා මචං ගෙන්න ගන්න වෙන්නේ.
    තව උබ මචං පොඩ්ඩක් DHL මෙහෙ head office එකට ගිහින් ඕක කියල බලපන්, store pickup එකක් මට Currier කර ගන්න මේ address එකේ ඉදන් මෙහෙට කියල. එයාල කරලා දෙන්න පුළුවන් මචං ගොඩක් වෙලාවට.
    DHL Keells (Pvt) Ltd.
    148,Vauxhall Street
    Colombo 02

    Opening Hours
    Mon-Fri 08:00-19:00
    Sat-Sun 08:30-17:00
    Holidays 08:30-17:00
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං DHL හරහා ගෙන්න ගන්න පුළුවන්. 0112304304 මෙන්න මේ number එකට call එකක් දීල විස්තරේ කතා කරගනින් මචං. හරියට laptop එකේ weight එක price එක දෙකම කියපන් මචං. USD 100 වැඩි බඩුවක් ගෙන්නන කොට අමතර tax එකක් ගහනවද කොහෙද මචං. ඒ වුනත් roughly US ඉදල මෙහෙට ලැප් එකක් DHL වලින් ගෙන්න ගන්න 20 000 වගේ යනවා මචං. all best මචං :yes:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    ado kapruka eken ganin.. unge tamai lowest rates.. DHL nam fatta ganan putha... mama kapruken september 19th order kara badu wagayak.. ada awa.. 13 days giye
     
    • Like
    Reactions: randika078

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මචං DHL හරහා ගෙන්න ගන්න පුළුවන්. 0112304304 මෙන්න මේ number එකට call එකක් දීල විස්තරේ කතා කරගනින් මචං. හරියට laptop එකේ weight එක price එක දෙකම කියපන් මචං. USD 100 වැඩි බඩුවක් ගෙන්නන කොට අමතර tax එකක් ගහනවද කොහෙද මචං. ඒ වුනත් roughly US ඉදල මෙහෙට ලැප් එකක් DHL වලින් ගෙන්න ගන්න 20 000 වගේ යනවා මචං. all best මචං :yes:
    Thanx Machan... මං අහන්නම් Call කරලා විස්තර.. අහලා දාන්නම් මොනාද කිව්වෙ කියලා..
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    එල මචන්.. Thankx

    and machan best buy eke ganan tikak wadi.. amazon hari newegg hari balapan
    නෑ බන් BestBuy තමා ගනන් අඩුම.. Amazon වල Deal ගියොත් තමා වාසි.. Newegg එකේ හොද අලුත් Lap එනවා අඩුයි බන්.. Site තුනෙම හොදට compare කරලා තියෙනවා..
    http://www.bestbuy.com/site/hp-pavi...te-anodized-silver/8771137.p?id=1219364750643
    මේක 70k කියනව කප් රුක උන්..
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    එල මචන්.. Thankx

    නෑ බන් BestBuy තමා ගනන් අඩුම.. Amazon වල Deal ගියොත් තමා වාසි.. Newegg එකේ හොද අලුත් Lap එනවා අඩුයි බන්.. Site තුනෙම හොදට compare කරලා තියෙනවා..
    http://www.bestbuy.com/site/hp-pavi...te-anodized-silver/8771137.p?id=1219364750643
    මේක 70k කියනව කප් රුක උන්..

    ow.. mokada uba amazon eken gattoth witarai un extra charge karanne natte.. anith sites walin gattoth 8% gahanawa...