Laptop එකක් ගෙන්නන්න උදව්
මචන් මට USA වල ඉදන් BestBuy එකෙන් Laptop එකක් ගෙන්නන්න විදියක් නැද්ද කප් රුක සයිට් එකෙන් ඇරෙන්න..
direct genna ganin machn DHL, UPS, FEDEX wage ekakin
Bump කරපු අයට ගොඩක් Thanks.
කොහොමද බන් ගෙන්න ගන්නෙ එහෙම. මට මේ ලැප් එක ගෙන්න ගන්න විදිය කියන්කො ප්ලීස්..
http://www.bestbuy.com/site/acer-as...-hard-drive-silver/6573224.p?id=1219225063727
Bump කරපු අයට ගොඩක් Thanks.
කොහොමද බන් ගෙන්න ගන්නෙ එහෙම. මට මේ ලැප් එක ගෙන්න ගන්න විදිය කියන්කො ප්ලීස්..
http://www.bestbuy.com/site/acer-as...-hard-drive-silver/6573224.p?id=1219225063727
Thanx Machan... මං අහන්නම් Call කරලා විස්තර.. අහලා දාන්නම් මොනාද කිව්වෙ කියලා..මචං DHL හරහා ගෙන්න ගන්න පුළුවන්. 0112304304 මෙන්න මේ number එකට call එකක් දීල විස්තරේ කතා කරගනින් මචං. හරියට laptop එකේ weight එක price එක දෙකම කියපන් මචං. USD 100 වැඩි බඩුවක් ගෙන්නන කොට අමතර tax එකක් ගහනවද කොහෙද මචං. ඒ වුනත් roughly US ඉදල මෙහෙට ලැප් එකක් DHL වලින් ගෙන්න ගන්න 20 000 වගේ යනවා මචං. all best මචං
එල මචන්.. Thankxmeka baka balapan http://elakiri.com/forum/showthread.php?t=1548388
නෑ බන් BestBuy තමා ගනන් අඩුම.. Amazon වල Deal ගියොත් තමා වාසි.. Newegg එකේ හොද අලුත් Lap එනවා අඩුයි බන්.. Site තුනෙම හොදට compare කරලා තියෙනවා..and machan best buy eke ganan tikak wadi.. amazon hari newegg hari balapan
එල මචන්.. Thankx
නෑ බන් BestBuy තමා ගනන් අඩුම.. Amazon වල Deal ගියොත් තමා වාසි.. Newegg එකේ හොද අලුත් Lap එනවා අඩුයි බන්.. Site තුනෙම හොදට compare කරලා තියෙනවා..
http://www.bestbuy.com/site/hp-pavi...te-anodized-silver/8771137.p?id=1219364750643
මේක 70k කියනව කප් රුක උන්..