50 - 60 වගේ ගානකට Laptop එකක් ඕන.
Stuck නොවී word, powerpoint, pdf and google, youtube වගේ ඒවා tikak වැඩ කරගන්න තිබ්බොත් ඇති.
අධ්‍යාපනික කටයුතු වලට, අවුරුදු 3 ක් විතර පාවිච්චි කරන්න ඕන.
Game ගහන්න, film බලන්න ඕන නැහැ.
යාලුවෙක් ගත්තා Lenovo ideapad d330 10igm එකක්. ඒක durable නැහැ වගේ හිතෙනව.
Suggestions please.