අතැරලා දාපු වැඩ නොකරන ලැප් එකක ඩිස්ප්ලේ එකක් ගලවලා ඒක වැඩ කරනවද නැද්ද බලලා වැඩ කරනවා නම් විකුනන්න ඕන. වැඩ කරනවද නැද්ද බලාගන්නේ කොහොමද දැන් මේක? හදන පොට් එකකට උදේ ගියාම කියනවා හවස 7ට විතර කෝල් එකක් දාල එන්න සල්ලි ගන්නේ නෑ ඒ වෙලාවට ෆ්රී ඉන්නේ කියලා. 7ට කෝල් කලාම කියනවා පැයකින් කෝල් කරන්න කියලා. 8ට කෝල් කලාම කිව්වා හදන කටිටිය අඩුයි අද හෙට උදේට දීල යන්න හවසට කියන්නම්ලු චෙක් කරලා. මම කිව්වා මටත් බලාගන්න ඕන කියල වැඩ කරනවද කියල හරියටම. කොහොමත් එහෙම බලන්න විදිහක් නැහැල්ලු හදන තැනට කොරෝනා නිසා පිට කට්ටියව ගන්නේ නැහැල්ලු.
කොහොමද බන් මේක මගේ ඉස්සරහම බලාගන්නේ වැඩ කරනවද නැද්ද කියලා. නැත්තන් ඉතින් උදේ දීලා හවස අරගෙන එනවද උන් කියන දෙයක් පිළිඅරගෙන.
කොහොමද බන් මේක මගේ ඉස්සරහම බලාගන්නේ වැඩ කරනවද නැද්ද කියලා. නැත්තන් ඉතින් උදේ දීලා හවස අරගෙන එනවද උන් කියන දෙයක් පිළිඅරගෙන.