ලැප් එකේ DVD rom එකේ port එකට දැනට තීන හර්ඩ් එක සෙට් කරන්න ,දැන් තීන හර්ඩ් එකේ පොර්ට් එකට SSD එක සෙට් කරන එක වැඩිය හොදයි නේද
Last edited:
මචෝ ඔකේ පොඩි case එකක් තියෙනවා
මම SSD නම් use කලේ නැ එත් normal ලැප් hard ඩිස්ක් ekak gahuwa Optical drive එකට.
එතකොට ඔක්කොම hard 2ඉ , main එකට windows දාල මේකේ normal files දාල use kala. එත් මස 6කට විතර පස්සේ අව්ලක් අවා machine එක shoutdown වෙන්නේ නැති. ඔය Optical drive එක ගලවපුවම අව්ලක් නැ. තියෙද්දී shoutdown උනේ නැ.
Drivers update kala,ෆොර්මැට් කලා, windows 7/8.1 දාල බැලුව හරිගියේ නැ. පස්සේ Optical drive එක ගලවලා දැම්මා
සෝ පොඩ්ඩක් බලපන් SSD එකටත් ඒ අව්ල තියෙනවද කියලා
. ඒත් හැබැයි ඒක ගැලෙව්වාම විතරක් හරියනවා කියල කියනවානම්....

අපරාදේ බන්... 240GB Samsung එකක් දාලා, Back-light keyboard එකක් දාලා, බැටරිය අලුතෙන් දාලා ගත්තා නම් සුපිරියට තව කල් යූස් කරන්න තිබ්බා..
මගේ ගොන් මොලේ පෑදෙන්නේ ඔක්කෝම උනාට පස්සේ නේ...

මචෝ ඔකේ පොඩි case එකක් තියෙනවා
මම SSD නම් use කලේ නැ එත් normal ලැප් hard ඩිස්ක් ekak gahuwa Optical drive එකට.
එතකොට ඔක්කොම hard 2ඉ , main එකට windows දාල මේකේ normal files දාල use kala. එත් මස 6කට විතර පස්සේ අව්ලක් අවා machine එක shoutdown වෙන්නේ නැති. ඔය Optical drive එක ගලවපුවම අව්ලක් නැ. තියෙද්දී shoutdown උනේ නැ.
Drivers update kala,ෆොර්මැට් කලා, windows 7/8.1 දාල බැලුව හරිගියේ නැ. පස්සේ Optical drive එක ගලවලා දැම්මා
සෝ පොඩ්ඩක් බලපන් SSD එකටත් ඒ අව්ල තියෙනවද කියලා
ආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද? 
ලැප් එකේ DVD rom එකේ port එකට දැනට තීන හර්ඩ් එක සෙට් කරන්න ,දැන් තීන හර්ඩ් එකේ පොර්ට් එකට SSD එක සෙට් කරන එක වැඩිය හොදයි නේද![]()

komada bn m2 thiyenawada kiyala hoyagnne
mage eka fujitsu life book uh90/L
meka nikan wifi card eke thiyena port eka wagene
ekata gahanna barida danna

පොතේ හැටියට නම් එහෙම වෙන්න අමාරුයි.. ඒත් හැබැයි ඒක ගැලෙව්වාම විතරක් හරියනවා කියල කියනවානම්....
![]()
![]()
ආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද? 
මේක නම් මහා uncommon අවුලක් නේආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද?
Aluth Dvd writer ekak damma eka wada hodata. man hithanne Optical drive Casing eke mokakhari awlak wenna ona.
mama eka ebay eken gaththe 20$ withara. hoda brand ekaknam ehema wenne nathiwei kiyala hithanwa
තාම නම් ඉතින් කරදරයක් නැහැ..දැන් මාසයක් විතර වෙනවා 
komada bn m2 thiyenawada kiyala hoyagnne
mage eka fujitsu life book uh90/L
meka nikan wifi card eke thiyena port eka wagene
ekata gahanna barida danna
Definitely! When you use someone else's PC, you suddenly feel like you're in a different dimension
hahahaa I'm also in love with my SSD and also my newly bought laptop.
උඹේ මොඩල් එක මොකක්ද මචන්?
මම 2.5" SSD එකත් ගත්තට පස්සේ දැනගත්තේ මගේ එකේ M2.2280 Slot එකක් තියෙනව කියල![]()
දැන් තව ටික කාලෙකින් එකටත් ගහන්න ඕනේ SSD එකකින්
![]()
$20 ට? මගේ එක ගත්තේ $ 4 ටතාම නම් ඉතින් කරදරයක් නැහැ..දැන් මාසයක් විතර වෙනවා
![]()
haha ya
New Laptop is MSI GE62 6QD Apache Pro
the M.2 I used in it is SAMSUNG 850 EVO M.2 250GB
මේකේ තියෙන්නේ NVMe M2 SSD slot එකක් නේද? පට්ට බ්රෝ! 
අඩෝ has it really got a display resolution of 3200 x 1800?![]()
මේක 2013 වගේ ආපු ලැප් එකක් නේද? මේකේ නම් M2 නැතුව ඇති..හැබැයි ඔව් M2 ඒකට Wifi Cards එහෙමත් ගහන්න පුළුවන්..පොඩ්ඩක් Fujitsu එකේ Contact Us එකෙන්ම අහල බලපන්![]()
![]()
e bay eke thinne bn aduwata mn dakkanem.2 ssd eke dhige haetiyata thama ithin, anika m.2 hena gananne mchn
macnla mage eke tinne hybrid hhd ekk lu
ST500UM000
sshd kiyala ekak
meke ssd ekkuth thinawada bn
meke original awa os eka ayin karala wenama gahala tinne eka hinda awulda dnna ned mcn la ?
ssd ekak kiayk witra wenawda bn 500gb
honda brnad monaada ?
gaana tikak shape ekak oni loku gaanan walat ba, normal brand ekak kiypnko gnna honda

හැබැයි 480 GB-512 GB නම් ගණන් ටිකක්
Rs. 20,000-25,0000 ක් වත් වෙයි