Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    එතකොට dvd එක අයින් කරන්න වෙනවනේ ...:shocked:

    රේප් +6
    ssd නැහැ බන් :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113

    මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???:dull:
    මතකත් නැහැ බන් .. :rolleyes:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
    එතකොට battery life එක තවත් අඩුවෙයිද ? :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???:dull:
    මතකත් නැහැ බන් .. :rolleyes:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
    එතකොට battery life එක තවත් අඩුවෙයිද ? :P

    SSD එකට ගොඩක් අඩුයි කරන්ට් එක යනවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???:dull:
    මතකත් නැහැ බන් .. :rolleyes:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
    එතකොට battery life එක තවත් අඩුවෙයිද ? :P

    අහ්.. එහෙමද :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    දැන් M 2 ssd ගහන්නේ power එක 5v ලොකු ඇම්පියර් එකක් නැ

    msata.jpg
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    :sorry: :sorry: :sorry:

    අපරාදේ පරණ ලැප් එක..විකුණුවද ඒක?

    ඔව් නේ බන් මට මේක මීටර් වුනා නම් කීයටවත් විකුනන්නේ නෑ බන්... අලුත් එක ගත්ත ගානෙන් බාගයක් වියදම් කරලා පරන ලැප් එක ගොඩදාගන්න තිබුනා...

    දැන් ඉතින් අලුත් ලැප් එක 5th Gen නේ... පරණ එක 2nd Gen නේ කියලා හිත හදාගන්නවා...

    USB 3.0 තියනවනේ කියලා හිත හදාගන්නවා බන්...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් නේ බන් මට මේක මීටර් වුනා නම් කීයටවත් විකුනන්නේ නෑ බන්... අලුත් එක ගත්ත ගානෙන් බාගයක් වියදම් කරලා පරන ලැප් එක ගොඩදාගන්න තිබුනා...

    දැන් ඉතින් අලුත් ලැප් එක 5th Gen නේ... පරණ එක 2nd Gen නේ කියලා හිත හදාගන්නවා...

    USB 3.0 තියනවනේ කියලා හිත හදාගන්නවා බන්...

    M 2 ssd ගහන්න පුලුවන්ද කියලා බලන්න
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් M 2 ssd ගහන්නේ power එක 5v ලොකු ඇම්පියර් එකක් නැ

    msata.jpg

    මගේ ලැප නම් Core i3 2nd Gen එකක්. M.2 connecter එක නැතිව ඇති.
    DVD drive එක අයින් කරලා SSD එකක් දාගන්න කියල නම් තමයි හිටියේ. තාම ගණන් වැඩියි බන් SSD හෆ්ෆා.. බලපන්කෝ..තව ටිකක් කල් ඉන්නවා :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ ලැප නම් Core i3 2nd Gen එකක්. M.2 connecter එක නැතිව ඇති.
    DVD drive එක අයින් කරලා SSD එකක් දාගන්න කියල නම් තමයි හිටියේ. තාම ගණන් වැඩියි බන් SSD හෆ්ෆා.. බලපන්කෝ..තව ටිකක් කල් ඉන්නවා :)

    නැ බන් දැන් ගණන් අඩුයි ssd 250gb එකක් 15000rs වගේ වෙන්නේ intel සම්සුන්ග් 17000rs , m 2 ssd නම් තම ගණන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    නැ බන් දැන් ගණන් අඩුයි ssd 250gb එකක් 15000rs වගේ වෙන්නේ intel සම්සුන්ග් 17000rs , m 2 ssd නම් තම ගණන්

    HDD ගානටම එනකන් ඉදලා ගන්නවා.:P හදිසියක් නැහ් :)