Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    desktop walata kohomada bn wenne >

    Desktop වලට නම් කෙලින්ම SATA port එකට SSD එකක් දාගන්න පුලුවන් :rolleyes:
    තව මන් දැක්කා M.2 connector එක එනවා PCI Exp වලටත්. එහෙම එනවා නම් එහෙමත් පුලුවන්

    adm2px4-install.jpg


    sata-ssd-connections.jpg
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???:dull:
    මතකත් නැහැ බන් .. :rolleyes:


    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
    එතකොට battery life එක තවත් අඩුවෙයිද ? :P

    Ona nam dewani hdd eka off wenda haduwahaki tikakin
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් නේ බන් මට මේක මීටර් වුනා නම් කීයටවත් විකුනන්නේ නෑ බන්... අලුත් එක ගත්ත ගානෙන් බාගයක් වියදම් කරලා පරන ලැප් එක ගොඩදාගන්න තිබුනා...

    දැන් ඉතින් අලුත් ලැප් එක 5th Gen නේ... පරණ එක 2nd Gen නේ කියලා හිත හදාගන්නවා...

    USB 3.0 තියනවනේ කියලා හිත හදාගන්නවා බන්...

    බාගයක් කොහෙද බන්? SSD ඒකට OS එකයි නිතරම පාවිච්චි කරන softwares ටිකයි විතරක් දැම්මහම ඇති..ඉතින් ඕකට 240-256 GB SSD එකක් හොඳටම ඇති...මගේ ටිකක් ලොකු softwares ගොඩක් දාල තව 160GB ඉතුරුත් එක්ක SSD එකෙන් :) ඉතින් SSD එකක් උඹේ අලුත් ලැප් එකේ ගානෙන් බාගයක් වෙන්නේ නැහැ කොහොමත් :baffled: Rs. 10,000 ඉඳන් තියෙනවා 240-256GB SSD දැන්..මගේ එක නම් 15,000 ක් විතර වුනා..Samsung එක ගණන් කොහොමත් :)
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    I'm in love with ssd's

    Upgraded both my old lap and the new one
    New one ekenam m.2 ssd ekak hv

    okata purudu wunai passe nathuwa baha, evrythng feels so slow thn :P
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......

    බාගයක් කොහෙද බන්? SSD ඒකට OS එකයි නිතරම පාවිච්චි කරන softwares ටිකයි විතරක් දැම්මහම ඇති..ඉතින් ඕකට 240-256 GB SSD එකක් හොඳටම ඇති...මගේ ටිකක් ලොකු softwares ගොඩක් දාල තව 160GB ඉතුරුත් එක්ක SSD එකෙන් :) ඉතින් SSD එකක් උඹේ අලුත් ලැප් එකේ ගානෙන් බාගයක් වෙන්නේ නැහැ කොහොමත් :baffled: Rs. 10,000 ඉඳන් තියෙනවා 240-256GB SSD දැන්..මගේ එක නම් 15,000 ක් විතර වුනා..Samsung එක ගණන් කොහොමත් :)

    අපරාදේ බන්... 240GB Samsung එකක් දාලා, Back-light keyboard එකක් දාලා, බැටරිය අලුතෙන් දාලා ගත්තා නම් සුපිරියට තව කල් යූස් කරන්න තිබ්බා..

    මගේ ගොන් මොලේ පෑදෙන්නේ ඔක්කෝම උනාට පස්සේ නේ...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    I'm in love with ssd's

    Upgraded both my old lap and the new one
    New one ekenam m.2 ssd ekak hv

    okata purudu wunai passe nathuwa baha, evrythng feels so slow thn :P

    Definitely! When you use someone else's PC, you suddenly feel like you're in a different dimension :P

    hahahaa I'm also in love with my SSD and also my newly bought laptop.

    උඹේ මොඩල් එක මොකක්ද මචන්?

    මම 2.5" SSD එකත් ගත්තට පස්සේ දැනගත්තේ මගේ එකේ M2.2280 Slot එකක් තියෙනව කියල :( :oo: දැන් තව ටික කාලෙකින් එකටත් ගහන්න ඕනේ SSD එකකින් :D
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මචෝ ඔකේ පොඩි case එකක් තියෙනවා

    මම SSD නම් use කලේ නැ එත් normal ලැප් hard ඩිස්ක් ekak gahuwa Optical drive එකට.

    එතකොට ඔක්කොම hard 2ඉ , main එකට windows දාල මේකේ normal files දාල use kala. එත් මස 6කට විතර පස්සේ අව්ලක් අවා machine එක shoutdown වෙන්නේ නැති. ඔය Optical drive එක ගලවපුවම අව්ලක් නැ. තියෙද්දී shoutdown උනේ නැ.

    Drivers update kala,ෆොර්මැට් කලා, windows 7/8.1 දාල බැලුව හරිගියේ නැ. පස්සේ Optical drive එක ගලවලා දැම්මා

    සෝ පොඩ්ඩක් බලපන් SSD එකටත් ඒ අව්ල තියෙනවද කියලා