Laptop වැඩ්ඩේක්ගෙන් උදව් ඕනි .!!

lankanBoy

Active member
  • Jul 20, 2011
    801
    56
    28
    Laptop වැඩ්ඩේක්ගෙන් උදව් ඕනි .!!

    මචන්ලා මගේ ලැප් එකේ start කරනකොට sound වැඩ කරනවා. start කරලා ටිකක් වෙලා ගියාම sound වැඩ කරන්නේ නැතුව යනවා.:( volume control වල කිසිම error එකක් පෙන්නනේ නැ.මම windows 7 ,8 දෙකම දැන්ම ඊත් වැඩ කරන්නේ නැ.device manager වල කිසිම error එකක් පෙන්නනේ නැ.:( win 7 වල ඉස්සෙල්ල හොදට වැඩ කලා.ලැප් එක TOSHIBA L745 එකක්.

    දන්න අය ඉන්නවනම් help එකක් දෙන්න. නැත්නම් bump පාරක් වත් දාල යන්න.

    help ..!!!!!!!!
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    volume button ekata right click karala play back devices gihin eka eka device ekata gihin right cilck karala test button eka obanna... ekak hari vada karanavanam eka right click karala default device karanna
     
    • Like
    Reactions: lankanBoy

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    machan toshiba wala sound fault ekak tiyenawa. warranty tiyenam gihilla kiyala maru karagainig. head 4n ekak gahala balappan sound wedada kiala
     
    • Like
    Reactions: lankanBoy

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    volume button ekata right click karala play back devices gihin eka eka device ekata gihin right cilck karala test button eka obanna... ekak hari vada karanavanam eka right click karala default device karanna

    එහෙමත් කලා මචන්.sound වැඩකරනවා පෙන්නනවා.එත් ඇහෙන්නේ නැනේ. :(
    තැන්ක්ස් මචන් comment එකට රේප් ++
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    එහෙමත් කලා මචන්.sound වැඩකරනවා පෙන්නනවා.එත් ඇහෙන්නේ නැනේ. :(
    තැන්ක්ස් මචන් comment එකට රේප් ++

    start ekedi sounds ahenava kiyala kiyuwa neda
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    machan toshiba wala sound fault ekak tiyenawa. warranty tiyenam gihilla kiyala maru karagainig. head 4n ekak gahala balappan sound wedada kiala

    හත්වලාමේ ::shocked: head set එකට වැඩ කරනවා මචන්.warranty නම් නැ. දැන් මොකද කරන්නේ.
    තැන්ක්ස් මචන් උදව්වට.රේප් ++
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    හත්වලාමේ ::shocked: head set එකට වැඩ කරනවා මචන්.warranty නම් නැ. දැන් මොකද කරන්නේ.
    තැන්ක්ස් මචන් උදව්වට.රේප් ++

    oka toshiba common fault ekak ban. internal onema nam itin service ekak karaganna wei spekers maru karala. ehenam nettam itin head 4n eken shape weyan
     
    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    oka toshiba common fault ekak ban. internal onema nam itin service ekak karaganna wei spekers maru karala. ehenam nettam itin head 4n eken shape weyan

    මචන් speaker 2 start කරද්දී වැඩ කරනවනේ . speaker දාන්න වෙඉද ? :confused: