Laptop 1 ගන්ට කීල බැලුවේ.....
Metropolitan ලගේ,
Acer i5 8 RAM, 1TB hard, 2GB VGA, තිබේ 91කට...
මෙන්න බාන්ඩේ - http://www.mcentre.lk/laptops/acer-...-8gb-ram-1tb-hdd-nvidia-2gb-vga-15-6-led.html
කලින් තිබ්බෙත් acer 1ක්, 5 years විතර use කොලා... බැට්ටි problem තමා අවේ
...
ටිකක් හදිස්සියි ඉක්මනටම බලල ගන්ට ඔනේ....
මේක හොදද? any suggestions?
Metropolitan ලගේ,
Acer i5 8 RAM, 1TB hard, 2GB VGA, තිබේ 91කට...
මෙන්න බාන්ඩේ - http://www.mcentre.lk/laptops/acer-...-8gb-ram-1tb-hdd-nvidia-2gb-vga-15-6-led.html
කලින් තිබ්බෙත් acer 1ක්, 5 years විතර use කොලා... බැට්ටි problem තමා අවේ
...ටිකක් හදිස්සියි ඉක්මනටම බලල ගන්ට ඔනේ....
මේක හොදද? any suggestions?

...
..