acer, ASUS, hp, DELL ලැප්ටොප් වලින් හොද ලැප්ටොප් එක මොකක්ද? මම ටිකක් budget එකකට කැමතියි.
reliable වෙන්නත් ඕනේ නිතර නිතර කැඩෙන්න බැහැ.
laptop පාවිච්චි කරන අය තමන්ගෙ ලප්ටොප් එක ගැනයි, experience එක ගැනයි පොඩ්ඩක් share කරන්න පුලුවන්ද?
poll එකකුත් දාල තියෙන්නෙ vote කරන්න.
reliable වෙන්නත් ඕනේ නිතර නිතර කැඩෙන්න බැහැ.
laptop පාවිච්චි කරන අය තමන්ගෙ ලප්ටොප් එක ගැනයි, experience එක ගැනයි පොඩ්ඩක් share කරන්න පුලුවන්ද?
poll එකකුත් දාල තියෙන්නෙ vote කරන්න.

ඒක ඉතින් මගේ වැරැද්ද වෙන්න ඇති කියල හිතනවා අවුරුදු දෙක හමාරක් අල්ලන් හිටිය එකත් ඇති නෙ.