ASUS එක දැන් අවුරුදු තුනයි දවසට පැය 15+ on එකේ වැඩ කරනවා, කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ රත් වෙන්නෙත් නෑ ඩිස්ප්ලේ එකේ එක ඉරක් තිතක් නෑ , අනික්වත් එහෙම්මමයි ගත්ත වගේම තියෙනවා
එකම අවුල කරන්ට් එකට ගහගෙනම වැඩ කරන හින්දද කොහෙද බැටරියට කෙලවුනාඒක ඉතින් මගේ වැරැද්ද වෙන්න ඇති කියල හිතනවා අවුරුදු දෙක හමාරක් අල්ලන් හිටිය එකත් ඇති නෙ.
උඹල වගේ නාකි අනාථ Lithium-Ion battery නෙමෙයි, මගේ ASUS එකේ තියෙන්නේ Lithium Polymer battery එකක්. ඒක තාම අවුලක් නැතුව වැඩ. උඹලට මොන ලිතියම් පොලිමර් ද බන්? ගමෙහ් අනාථ කටුස්සෝ.



buying next week, waiting for the paycheck
