2014 sep idan use karanawa asus
X555LD kisima issue ekak naha gatthe JKOA
habai ekek gatta X555LD ekema aluth eka 1080P screen thina eka tika kalekin key space eka hariyata wada kare naha key board eka pissu kelinna aran thibba ,buy karala thibune unity eke kadekin
btw mama nam lap eke keyboard eka use karalama nathi tharam 95% use wenne eka thanama key board mouse serama wenama set karapuwa
Using HP ProBook for over 3 years now, No issue whatsoever.
If you're going for an HP laptop, only buy their business series laptop like ProBook, ZBook, EliteBook.
Don't buy their budget series laptops specially Pavilion Series. HP Pavilion series is useless.






කට්ටිය මෙ lap එක ගැන මොකද කියන්නෙ..
![]()
asus x55uq
core i7
RAM - 8GB
storage 1TB
Graphics NVIDIA 940MX

How much??Thanks! Can you upgrade the RAM in the acer after purchase?![]()
It will be based on what u want Windows has aits pros and cons mac had its pros and cons..
yep...there is another Ram Slot
My laptop is HP
Bought in 2011, first issue came in 2017. Repaired. Now again works.
Wow! Whats the model? A member in the thread mentioned that I better go for business series HPs, can you confirm?

)ඔය උඩ තියන ජාති හතර නම් use කරලා නෑ මචෝ.
මගේ පලවෙනි lap එක SONY VAIO අවුරුදු හතරක් පාවිච්චි කලා කිසිම ප්‍රශ්නයක් අවේ නෑ. මම ගත්ත ගමන් තිබ්බ normal hard එක ගලවල SSHD එකක් ගැහුවා, දැනෙන speed එකේ වැඩිවීමක් තියනවා. හතර වෙනි අව්රුද්දේ වගේ නම් battery එකේ charge එක උපරිම 40min වගේ තිබ්බේ.
ඊට පස්සේ ආපහුත් ගන්න බැලුවේ vaio එකක්මයි. එතකොට sony ල production නවත්තල japanese company එකක් කරන්නේ. ජපානෙන් පිටට delivery තිබ්බේ නෑ. කොහොම හරි ඒ දවස් වලම කෙල්ල මගේ BDay එකට MacBook Pro එකක් අරන් දුන්න. දැන් එක තමයි පාවිච්චිය. ගන්න පුලුවන්නම් recomend කරන්නේ mac තමයි.

ගොඩක් අය recommend කරා 

Its HP 430. Core i3 2nd Gen (bought in 2011)
Many people say that HP is not much good. But what I believe is its all depend on how you use the laptop. (if its not a manufacture defect)
Is this with 2GB RAM? Can I upgrade to 8GB.?
BTW I'll be running the laptop for at least 16Hrs or more per day.


