laptop cooler වැඩක් නැද්ද?

phoebe888

Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    යාලුවනේ මම අලුතින් lap එකක් ගත්තා asus tuf f15 එකක්. ‌(i5 12500 with rtx 3050) මම කලින් desktop use කරලා තිබ්බට පලවෙනි පාරට තමා lap එකක් ගත්තේ. මම test එකට game එකක් play කරා ( sniper ghost warrior 2) ඒ ගමන් msi afterburner දාලා බැලුවා විනාඩි 5කට විතර පස්සේ බලද්දි gpu temperature එකයි cpu temperature එකයි දෙකම 80c' - 85c' අතර වගේ තිබ්බේ මම පලවෙනි පාරට lap එකක් use කරන්නේ . මේ temperature එක normal ද? game ගහද්දි නිකන් රත් වෙනවා වැඩි හින්දා බයයි බයයි වගේ. මම YouTube එකේ බලද්දි තැන් දෙක තුනකම තිබ්බා මේ brand එකට laptop cooler එකක් ගන්න එක බොරු වැඩක් කියලා . මට මේ ගැන experience නැති හින්දා අහන්නේ? දන්න කෙනෙක්ට help කරන්න පුලුවන්ද?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    LAPTOP COOLERS pelak welawata laptop eke manufacturer cooling ekata block ekk wenn puluwan bn. AC eke ooka bageta baagayak oya heat eka aduwenw.
     
    AC නැති තැනක තමයි දිගටම use කරන්න වෙන්නේ LAP එක . heavy software run කරද්දි මේ ගාන temperature එක තියද්දි පැය 3ක් විතර වැඩ කරන එක laptop එකට අව්ල්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541

    Turbo boost Disable කරල ගේම් එක රන් කරල පර්ෆෝමන්ස් එකයි ටෙම්ප් එකයි බලන්න

    Download and install throttlestop (https://www.techpowerup.com/download/techpowerup-throttlestop/)

    Run throttlestop

    Tick "disable turbo" (No need to tick anything else)

    MddHcfe.png

    Run game

    Check temps
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    AC නැති තැනක තමයි දිගටම use කරන්න වෙන්නේ LAP එක . heavy software run කරද්දි මේ ගාන temperature එක තියද්දි පැය 3ක් විතර වැඩ කරන එක laptop එකට අව්ල්ද?
    nehe
     
    • Love
    Reactions: phoebe888

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,680
    1
    57,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යාලුවනේ මම අලුතින් lap එකක් ගත්තා asus tuf f15 එකක්. ‌(i5 12500 with rtx 3050) මම කලින් desktop use කරලා තිබ්බට පලවෙනි පාරට තමා lap එකක් ගත්තේ. මම test එකට game එකක් play කරා ( sniper ghost warrior 2) ඒ ගමන් msi afterburner දාලා බැලුවා විනාඩි 5කට විතර පස්සේ බලද්දි gpu temperature එකයි cpu temperature එකයි දෙකම 80c' - 85c' අතර වගේ තිබ්බේ මම පලවෙනි පාරට lap එකක් use කරන්නේ . මේ temperature එක normal ද? game ගහද්දි නිකන් රත් වෙනවා වැඩි හින්දා බයයි බයයි වගේ. මම YouTube එකේ බලද්දි තැන් දෙක තුනකම තිබ්බා මේ brand එකට laptop cooler එකක් ගන්න එක බොරු වැඩක් කියලා . මට මේ ගැන experience නැති හින්දා අහන්නේ? දන්න කෙනෙක්ට help කරන්න පුලුවන්ද?
    < 100C normal for a gaming lap
     
    • Love
    Reactions: phoebe888

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    Mamath use karanne ASUS TUF DASH F15 ekak. Battlefield 2042 play karanawa cooling pad mokuth nathuwa. Danatanam kisi awulak na.
    temp එක කොහොමද bro?

    Turbo boost Disable කරල ගේම් එක රන් කරල පර්ෆෝමන්ස් එකයි ටෙම්ප් එකයි බලන්න

    Download and install throttlestop (https://www.techpowerup.com/download/techpowerup-throttlestop/)

    Run throttlestop

    Tick "disable turbo" (No need to tick anything else)

    MddHcfe.png

    Run game

    Check temps
    එතකොට නම් heat එක ටිකක් අඩු උනා වගේ . හැබැයි fps ටිකක් drop උනා වගේ කියලත් හිතුනා
    ------ Post added on Jul 12, 2023 at 12:07 AM

    mn gawa dash f15 ekak tiyenne. ugreen stand ekak uda tiyala tiyenne.

    16652847504bb0646c51c1a06f95d6a15f155e0518_thumbnail_750x.webp
    heat එක අඩු වෙනවද?
    ------ Post added on Jul 12, 2023 at 12:08 AM
     
    Attachments

    • Screenshot 2023-07-12 000630.jpg
      Screenshot 2023-07-12 000630.jpg
      88.3 KB · Views: 59

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    එතකොට නම් heat එක ටිකක් අඩු උනා වගේ . හැබැයි fps ටිකක් drop උනා වගේ කියලත් හිතුනා

    ටිකක් නෙමෙයි 10C+ අඩු වෙන්න ඕන :unsure:
     
    • Love
    Reactions: phoebe888

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    ටිකක් නෙමෙයි 10C+ අඩු වෙන්න ඕන :unsure:
    ඒ් වගේ අඩු උනා bosa කලින් 80 -85 තිබ්බේ දැන් තියනවා 70-75 වග‌ේ. turbo off කරලා games play කරන එක අව්ලක් නෑ නේද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ]

    heat එක අඩු වෙනවද?
    ------ Post added on Jul 12, 2023 at 12:08 AM

    Oka mese uda tiyala pahath wela balapan. wate okkoma block. hulan adinna tiyena gap eka adui. ekko stand ekk ganna. nattan eraser kallak tiyanin. mn stand eka ganna kalin eraser kallak pitipassen tiyala ussagena wada kare.
     
    • Like
    Reactions: Yakka putha

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    ඒ් වගේ අඩු උනා bosa කලින් 80 -85 තිබ්බේ දැන් තියනවා 70-75 වග‌ේ. turbo off කරලා games play කරන එක අව්ලක් නෑ නේද?
    Performance ඇති නං කිසිම අවුලක් නෑ
     
    • Love
    Reactions: phoebe888