Laptop & Dongle Need...

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ලැප් එකක් ඕන කරලා තියෙනවා හදිසියේම හෙට දිහාවට ගන්න තමයි හිතා ගෙන ඉන්නේ..
    ටොෂිබා, ඩෙල් ඒ වගේම එසර් කියන වර්ග නම් වඩාත් හොදයි..

    රු. 65,000 - 70,000 අතර තමයි මමත් හොයන්නේ...
    මට කිව්වාට අයියා කෙනෙක්ට තමයි ඕන වේලා තියෙන්නේ..

    ඒ වගේම ඩොන්ගල් එකකුත් ඕන කරලා තියෙනවා..
    හොද ඩොන්ගල් මොනවා ද කියලාත් කියන්න පුලුවන් නම්..
    පැකෙජ් එකක් හරි කමක් නෑ..
    ඩොන්ගල් නම් ඉතින් රු.2500 - 3000 අතර තමයි හොයන්නේ..
    පැකෙජ් එකේ විස්තරත් පුලුවන් නම් කියන්න ලොකු උදව්වක්..



     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mage yaluwek barclays eken dell i5 ekak gaththa 66ta ! dan 1 month wage !
    model eka nam mathaka naha !

    නියමයි නේ මචන් ඒ ගාණට..
    පුලුවන් නම් තවත් වැඩි විස්තර තියෙනවා නම් හොයලා කියන්න ලොකු උදව්වක්..
    හෙටම ගන්න ඕන වේලා තියෙනවා..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,771
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආහ්, එකත් එහෙමද ..
    හරි බලමු කෝ වෙන එකක් හරි සෙට් වෙයි ද කියලා..

    ඉතින් රගන්නේ නැතිව කියනකෝ බලන්න ගාණ ?


    affaaa coool ge sara,,:nerd::nerd::nerd::nerd::lol::lol::lol::lol:
    75 una ban,,73i gatte,,
    i5,,with bag,,15,500,4,2.7,3mb
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    TOSHIBA Satellite C655


    Click for full version


    Price

    [SIZE=+1]Rs. 64,000.00 [/SIZE]
    Specification

    Model: TOSHIBA Satellite C655 , Processor: Intel Core i3 2310m (2.10GHz) , RAM: 4GB DDR3 , HDD: 500 GB Hard Drive ,
    Display:
    15.6" Display , Optical Driver:DVD Writer Other: Web Cam, wifi OS: Win7 Home Premium

    මේක හොදයි ද ?..
    මම ගන්න හිතාගෙන ඉන්නේ මේක..
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    :rolleyes:
    මචන් කාට උනත් ඩෙල් i5 එකක් ඇරන් දෙන එක තමයි ඇගට ගුන....​
    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rolleyes:
    මචන් කාට උනත් ඩෙල් i5 එකක් ඇරන් දෙන එක තමයි ඇගට ගුන....​
    :yes::yes::yes:

    ගන්න නම් ආසයි.. ඒත්.
    ඒ තරම් ගාණකට යන්න බෑ.. ඒකයි අයි 3 එකකටම යන්නේ..
    ටොෂිබා අවුලක් නෑ නේ.. ශේප් නේ..
    හාඩ් යුස් එකට..