..............
මචංලා. i7 , 6th Gen යන උපරිම බජට් එක 95 ක් විතර වෙන ලැප් මොනවද තියෙන්නේ?
උබලා දැනට පාවිච්චි කරන ඒවත් එක්ක අත්දැකීම් ටිකක් දාපං
අනිත් අය බම්ප් පාරක් එක්ක සප් එක දෙන්න