Laptop Help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ..............

    මචංලා. i7 , 6th Gen යන උපරිම බජට් එක 95 ක් විතර වෙන ලැප් මොනවද තියෙන්නේ? :shocked:

    උබලා දැනට පාවිච්චි කරන ඒවත් එක්ක අත්දැකීම් ටිකක් දාපං ;)

    අනිත් අය බම්ප් පාරක් එක්ක සප් එක දෙන්න :D

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ..............

    මචංලා. i7 , 6th Gen යන උපරිම බජට් එක 95 ක් විතර වෙන ලැප් මොනවද තියෙන්නේ? :shocked:

    උබලා දැනට පාවිච්චි කරන ඒවත් එක්ක අත්දැකීම් ටිකක් දාපං ;)

    අනිත් අය බම්ප් පාරක් එක්ක සප් එක දෙන්න :D

    meke innawa uraj kiyala kenek..eyagen ahanna..uge lap hodai...genuine service ekak dei...unity yanna epo....:no::no::no::no::no:

    http://www.elakiri.com/forum/member.php?u=1489
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Toshiba/ASUS/Dell වගේ හොඳයි...මට පවුද්ගලිකව ACER හොඳයි (පරණ අත්දැකීම් නිසා)..ඒ වගේම මගේ Toshiba ලැප්ටොප් එකත් මරු..

    මොන ලැප් එක ගත්තත් reviews එහෙම බලල ගනින් :) කලබල වෙන්නත් එපා...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Toshiba/ASUS/Dell වගේ හොඳයි...මට පවුද්ගලිකව ACER හොඳයි (පරණ අත්දැකීම් නිසා)..ඒ වගේම මගේ Toshiba ලැප්ටොප් එකත් මරු..

    මොන ලැප් එක ගත්තත් reviews එහෙම බලල ගනින් :) කලබල වෙන්නත් එපා...

    thanx machan :D i7 use karana aya hitiyanan adahas denagannai demme..kauruth ne wage :(