Laptop lcd display replacement. 💻

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Acer lap එකක් තියෙන්නේ.
    Display එකේ ඉරි යනවා. Display එක replace කරන්න වෙනවා වගේ.
    Acer කරන්නේ metropolitan නේද.
    උන්ගෙ service නම් හරි නෑ කියලා අහලා තියනවා. Reviews උනත් හරි නෑ. Privacy එක පැත්තෙන් කාටවත් lap එක දෙන එකත් risky. බැරි ද උන්ගෙන් display එක විතරක් ගන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,027
    2
    54,802
    113
    Aliexpress would be the cheapest option IMO, you can get a trusted 3rd party technician to install it or DIY
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Aliexpress would be the cheapest option IMO, you can get a trusted 3rd party technician to install it or DIY
    මටත් හිතුනා.
    ඕකෙන් ගෙනල්ලා display එක damage වෙලා එහෙම තිබුණොත් කියලා බයයි බං. අනික original display එකේ තිබුන quality එකම තිබුණේ නැත්නම් ඕකෙ වැඩක් කරන්න හිතෙන්නෙත් නැති වෙයි. උඹ අරන් තියනවා ද
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    Acer lap එකක් තියෙන්නේ.
    Display එකේ ඉරි යනවා. Display එක replace කරන්න වෙනවා වගේ.
    Acer කරන්නේ metropolitan නේද.
    උන්ගෙ service නම් හරි නෑ කියලා අහලා තියනවා. Reviews උනත් හරි නෑ. Privacy එක පැත්තෙන් කාටවත් lap එක දෙන එකත් risky. බැරි ද උන්ගෙන් display එක විතරක් ගන්න.
    Model eka mokadda? Uba inne koheda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,027
    2
    54,802
    113
    මටත් හිතුනා.
    ඕකෙන් ගෙනල්ලා display එක damage වෙලා එහෙම තිබුණොත් කියලා බයයි බං. අනික original display එකේ තිබුන quality එකම තිබුණේ නැත්නම් ඕකෙ වැඩක් කරන්න හිතෙන්නෙත් නැති වෙයි. උඹ අරන් තියනවා ද

    Nope but I reckon the reviewers would complain if the quality is noticeably low
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,027
    2
    54,802
    113
    එහෙම තමයි කරන්න වෙන්නේ.
    Acer predator helios 300 display හොයාගන්නත් අඩුයි මෙහෙ
    How long have you had that laptop? I've got a Nitro made in 2020, bought in 2021. No issues so far
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    ඉතින් බන් යුනිටි ප්ලාස එකෙන් දාගනින්කෝ. උන් තියනවා නම් විතරයි ස්ක්‍රීන් එක ගලවන්නේ. මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ ඩිස්ප්ලේ දාන්න. උන් උබේ ඉස්සරහමයි ගලවලා දාන්නේ. ස්ක්‍රීන් එකට තියලා ෆික්ස් කරන්න කලින් කලර්ස් හරිද කියලා බලපන්. උන් ඒක බලන්න කියලා කියනවා. උබට කලස් අවුල් නම් වෙන එකක් ආයෙත් මාරු කරලා පෙන්නයි. හැබැයි උබ මෙට්‍රොපොලිටන් ගියොත් ලැප් එක ඇතුලට අරගෙන යනවා. හයි කරගෙන එනකල් උබට එලියට වෙලා ඉන්න වෙයි. පාස්වඩ් දාලා තියනව නම් අවුලක් නෑනේ බන්. උන් පාස්වඩ් ඉල්ලන්නෙ නෑ. මෙට්‍රොපොලිටන් එකේ තියෙන්නේ ඔරිජිනල්ම එක. හැබැයි ගාණ සැරයි. යුනිටීයේ තියෙන ඒවත් අවුලක් නෑ. හැබැයි මාස6යි වොරන්ටි දෙන්නෙ. ඒවා බ්‍රෑන්නිව් ඒවා වගේ තියන ෆේක්. ඔරිජිනල් කියලා කියන්නේ බොරුවට.
     
    • Like
    Reactions: stasia

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    Acer predator helios 300
    ඉන්නේ kandy
    Colombo kittuwa kiyala hithuwe.
    Ithin uba HDD tika galola thiyagena dipanko. Mage nan OS eka thiyena SSD eke wena mokuth naha, man lap eka hadanna dunna wele SSD eka ithuru karala anik okkoma HDD tika man gawa tiyan dunne..
    Mage Acer asphire 575G eke display damma 25i gatte, maharagama place ekakin,man kalin kiyala giya nisa un spare ready karan idiye, un ewelema ethanama thiiyan display eka maru karala dunna
     
    • Like
    Reactions: stasia

    signshop

    Well-known member
  • May 30, 2011
    12,261
    9,094
    113
    Dubai
    උඹට Lap එකේ Privacy කේස් එකක් එයි කියලා දැනෙනවා නම් HDD එක ගලවල Lap එක දීපන්.
    උන් හදලා දෙයි. ලැප ගන්න වෙලාවට HDD එක ඇරන් ගිහින් උන්ටම කියලා දාගෙන ලැප ඇරගෙන වරෙන්
     
    එල මචන්