ලැප්ටොප් එකේ lcd පැනල් එකක් හොයනවා මේ ටිකේ. කොහෙවත් බඩු නැ නෙහ් 😌😶 උබ ළඟ use කරන්නේ නැති හරි, කැඩුන display ගන්න පුළුවන් ලැප් එකක් තියෙනවා නම් PM එකක් දාන් යමන්. ලොකු උදව්වක්. bump එකක් හරි දාගෙන යමන් ;)