Questions Laptop parts value?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,975
    4,657
    113
    Loading...
    hp2000_1.png

    කුකුළනි, HP 2000 Notebook PC කියන model එකේ laptop එකක් තියෙනව.

    Not working

    Motherboard
    hard disk
    keyboard
    battery

    මේ ටික වැඩ කරන්නෙ නැහැ. හදන්නත් බැහැ. Parts වලට වගේ ගන්නව නම් ඉතුරු

    Working

    14" Display
    Hosing
    DVD ROM
    Wifi card
    Speaker
    Webcam
    Internal cables
    Charger

    මේ parts ටික කීයක් වගේ වටිනවද?